START

3.2K 294 19
                                    

අද හරීල ලස්සන සුන්දර දවසක්... හී
මට අද job interview එකක් තීනව ඒකයි ලස්සන දවස 🤭
ඇත්තටම මේ මගෙ දහතුන්වෙනි interview එක මට විස්සයි වයස මම ගොඩාක් හුරු බුහුටියි... මම ගොඩාක් අනිත් අයගෙ යහපතට වැඩ කරන් ගිහින් තමා අර interview ඔක්කොම ටික අනාගත්තෙ... 😒

ආයෙ දෙකක් නෑ sure අදත් මම කා ගන්නව..
මට මම සුබ පතාගෙන ඇදෙන් නැගිටල ගිහින් දත කට මැදල ලස්සනට ඇද ගත්තා... මම මේකප් දාන්නෙ නෑ... හැබැයි මම mackup artist කෙනෙක් හී..
මම ගොඩාක් ලස්සනයි .. හරිද 😏
මේකප් දාන්නෙ නැත්තෙ මාව තව ලස්සනට පේන නිසා....

මම ඉන්නෙ  අනාත නිවාසෙක ... මට මතක නෑ පොඩි කාලෙ මොකුත්ම.. මම part time එකක් කරන්න ගත්ත මට අව් දාසයේදී ... ඒකෙන් එකතු කරපු සල්ලි වලින් මම මේ කෝස් එක කරල පාස් උනේ..

මේක නිකන්ම interview එකක් නෙවේ HYBE එකේ Famous artist ලාට mackup artist කෙනෙක් ගන්න එකක් අද artist ලා සීයක් එනවලු... interview එකටත් දාහක් ඉන්නවලු...
ම්ම්ම් මට බයයි... මාව select වෙන්න කියල wish කරන්න හොදේ... 😊

මම යනෝ පරක්කු වෙනවා...
ආහ් කියන්න අමතක උනානෙ මගෙ first love එකත් එනව අද...  🙈
Kim tae hyong
හී හී... මං එයාව දැකල තියෙන්නෙ පාරෙ තියන tv  වලින්  මම එයාව දකින්න හීන දැක්ක..

පාරෙ පෝස්ටර් ගලෝගෙන ඇවිල්ල මගේ කාමරේ අලෝ ගත්තා..
මට පෝස්ටර් එකක් ගන්නවත් සල්ලි නෑ...

අද එයා එනවා... 🙈
ඒත් මාව වැට්ල තියෙන්නෙ ජංගුක් සර්ව mackup කරන්න කමක් නෑ.....
මම එයාට ගොඩාක් ආදරෙයි... එයාව දකිද්දි මට ඇඩෙනවා.. මම දන්නෙ නෑ ඇයි කියල... 
මම උපරිමයෙන් මේක කරනවා...
බායි ඔන්න මං ගියෝ.......

.............................................................

At HYBE Entertainment

අම්මෝ සෙනග.. ලොකු ලොකු ඔප්පල ඔන්නිල පිරිලා.... මම නිකං තෝරු මෝරු ගොඩේ හාලමැස්ස වගේ... 🤣
ඒත් මං දිහා හැමෝම බැලුව...
මට ඇහුන කව්ද කියනව බෝනික්කෙක් ඇවිල්ල කියල 🤭 ඔව් මං තාම ලොකු වයසක් නෑ.. අනික මං ඇදන් ආවෙ දනිස ලගට දිග රෝස පාට ප්ලෙයාර්ඩ් frock එකක් සාප්පු දෙකක් දාලා.. මට හීල් දාන්න බෑ.. මට ඒව ගන්න සල්ලි නෑ...

Few hours later.......

Hall 10 ට බෙදල artist ලා දහය ගානෙ ඒවල උන්න...
මගෙ නම්බර්   එක අන්තිම 10 වෙනි team එකේ 10 🙄
නමසීයක්ම ඉවරයි ... ඉවර අය result කියනකල් වෙනම hall එකක ඉන්න්වා...

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now