turn up

955 207 3
                                    

" මැඩම් කෙල්ලව මිස් උනා.... ජංගුක් කෙල්ල එක්කමයි... අත අරින්නෙම නෑ... "

" දැන් මොකුත් කරන්න එපා... ටේ ඔතන ඉන්නව ආපහු එනවා... තව දවස් තියනවනෙ ... " 😏
...............................................................

In a hospital

අනේ... චූටි පැටියා ගොඩාක් හොදින් ඉන්නව.....
බය වෙන්න දෙයක් නෑ... චීනු ඔයා තව හොදට කන්න... ඔප්පා එක්ක ටිකක් ඇවිදින්න යන්න....
ටිකක් මහන්සි වෙන්න.... ගානට...

" ඔප්පා ඔය හැම දේම මට කරල දෙනවා... බේරෙන්න  බෑ... 😒
Jk " ආදරේටනෙ චූටි... " 😊

පුර්ර්ර්ර්... අනේ බේත් බොන එක තම මට පේන්න බැරි... බේත්ම කටේ ඔබන්නෙ කන්න දෙයක් දාන්න බෑද... 😒

කෙල්ල තොල් පෙරල පෙරල කියන විදිහට කුකීටයි ඩොක්ටර් ටයි හිනහ... 😄

Jk " හරි අනේ කුමාවෝ නූනා... අපි ගිහින් එන්නම් එහෙනම්... "
" ok පරිස්සමට යන්න... "

..............................................................

In a cab

අයියෝ.... මේ පූසානම්... අනේ මංදා.... ගෙදර එන හැමදාම කියනව මම මට හම්බෙන්න ඉන්නෙ කොල්ලෙක් කියල...
මෙයා ගේන්නෙම රෝස පාට ඒවමනෙ ඔච්චර ආසද කෙල්ලෙක්ට  🤨

කෙල්ල බෑග් එක අස්සට ඔලුවත් ඔබාගෙන කියද්දි කුකීට හොදටම හිනහ...

" ඔව් ඔයා හිනා වෙන්න.. ඔප්පටම ගැලපෙන මෝඩ යාලුවො... "

Jk " දැන් මොනාද රෝස පාට... " 😄
Chinu " බබාගේ සපත්තු දෙක මේ... " 😑

කෙල්ල චූටි සපත්තු දෙක එකට හප්ප හප්ප කියද්දි හරිම හුරතල්....
කුකී කෙල්ලගේ කම්මුලක් මිරිකුවෙ ඒ හුරතලේ විදගන්න....

Jk " තරහ ගන්න එපා... princess ... අපි මෙහෙන්ම අරන් යං.. දෙකක්... ම්ම්... ඉන්නකො shopping senter එකට දාන්න මම..... "

එතකොට නම් කෙල්ල මලක් වගේ හේ... 😊
.............................................................

In a shopping senter

    කෙල්ලට හොදටම දාඩිය දාලා AC එකේ උනත් එයාට ටිකක් අමාරුයි ඉතිං...
කුකී කෙල්ලව Ice cream පාලර් එකෙන් වාඩි කරවල 🍦 එකකුත් අරන් දීලා ගියේ සපත්තු දෙකක් අරන් එන්න....

ආව්ව්ව්...  ඉහි ඉහි ඉහි...
පොඩි එකෙක් වැටිල අඩනවා...

අනේ ඇයි බබෝ තුවාල උනාද... කෝ නැගිටින්න... ආ.. මොකුත් වෙලා නෑ... බොරුවට අඩන්නෙ...

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now