Revenge time start

919 194 4
                                    


" ඇයි මට එන්න කිව්වෙ.... "

Jini " ඔයා හොයපු කෙනා ඉන්නව ඔයා ලගම "

Tae " මොනාද කියන්නෙ.... කව්ද කෙනා "

Jini " ජංගුක්ගෙ නංගි.... "

Tae " මොකාක්... " 🤬
.............................................................

" මොනාද තමුසෙ කියන්නෙ කොහෙද ඒකි ඉන්නෙ ජංගුක් දන්නවද... ඌ කොහොමද මට හොරා ඒකිව හොයා ගත්තෙ.... "

Jini " cool වෙන්න ටේ... ඔයාට ආදරේ නිසයි මම මෙච්චර ඉවසුවෙ... ඔයා එයා එක්ක සතුටින් නිසා.... ඒත් මේක දැනගත්තම මට බය හිතුනා... "

ජිනී කපටී කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. හොදට act කරල අබරල ගිනි ගෙඩිය දෙන්නයි යන්නෙ....

" අනික ටේ.. ඔයාගෙම යාලුව වෙච්ච ජිමිනාත් ඔයාට මේක හැන්ගුවනේ.... ඒකයි මට දුක ඔයාගෙම අය ඔයාට මෙහෙම කරද්දි... 😏"

Tae " මොනාද උබ කියන්නෙ හරියට කියපං මගෙ ඉවසීම මනිනවද උබ... " 🤬

කලින් හිටිය හුරතල් ටේ මෙතන ඉදන් කතාවෙ ඉන්න එකක් නෑ...
ටේ යකා වගේ ජිනීගෙ අතින් තද කරල නැගිට්ටෝලා... ඇහුව....

Jini " මේ record එක අහන්නකො... "

එදා club එකේ සුගායි ජිමිනායි කතා කරන වෙලේ ජිනීත් club එකේ ඉදල ඒකි නිතරම මිනිස්සු එක්ක මෙහෙට එනවා..
එදා ආපු පාර චීනූගෙ අවාසනාවට ජිනීට මේක ඇහිල record කර ගන්නවා...
සුගා ජිමිනා කතා කරපු ඔක්කොම ටේ අහනවා...

ටේගෙ නහර ඉලිප්පෙනවා...
ඇස් රතු වෙනවා...
බාර් එකේ ටේබල් ඔක්කොම පිස්සෙක් වගේ කෑ ගගහ කඩනවා....
ජිනීට හිනහ... ඒකිට ඕන ටේගෙන් ලමෙක්.. ටේගෙ දේපල වලට කරගහගන්න...

" ඕක බල්ල ජීමිනා...🤬 ඕකවත් මම ඉවර කරනවා... ඌට කලින් මම අරකිට විදවන්න අරින්න ඕන ඒකිගෙ මහ ලොකු ඔප්පට පේන්න... කාලකන්නි ඔක්කොම මගෙ නංගිව මරාගෙන උගෙ නංගිව පරිස්සම් කරන්න.... හහා හා..  ඒකි මගෙ කටටම ඇවිල්ල.... "
ටේ පිස්සුවෙන් වගේ හිනා වෙන්නෙ වීදුරු වලට අතත් කැපිලා ලේ එද්දි....
ඒක ටේට ගානක් නෑ.....
ටේ පිස්සෙක් වගේ බොන්න ගන්නවා....
සෑහෙන වෙලාවක් බොනවා...
මේ අස්සෙ ජිනී ටේ බීලා ඉවර උනාට පස්සෙ room එකකට අරන් යනවා...
හ්ම්.. ජිනී ටේගෙ වෙරි මතින් අයුතු ප්‍රයෝජනයක් ගත්තා.....

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now