Lost

943 203 5
                                    

අකුනක් ගැහුවා වගේ... කොල්ල කෙලින් උනේ එයාගෙ තුරුලෙ පොඩී නිදි කියල අමතක වෙද්දි.....

ආආහ්හ්හ්හ්හ්හ්... අහාඅ...ම්ම්ම්.. ඔප්පා...... ආහ්හ්හ්.... ආආහ්හ්හ්හ්......
කෙල්ල කෑ ගහල අඩන්න ගත්තා...

😳අනේ මැනික....

.............................................................

අනේ මැනික ඔප්පට සමාවෙන්න අමාරුද මට අමතක උනා ඔයා උන්න කියල...
අනේ මැනික අපි hospital එකට යමුද....

කෙල්ල ඇද රෙද්දත් අත් දෙකට ගුලි කරගෙන වේදනාව පාලනය කර ගත්තා...
එකපාරටම කෙල්ලව කෙලින් උනානෙ ඒ වෙලේ උදරය වකුටු උන නිසා චීනුට pain එකක් ආවේ....

" එපා.... දැන්... හරී... යූන්ගි ඔප්පගෙ කටහඩ ඇහෙන්නෙ කොහෙන්ද " 😐

Jk " අහ් සුගා... උබ මොකද්ද කිව්වෙ... මට මට... මොකුත්....

කුකී ආයෙම පෝන් එක කනට ගත්තා..

Suga " චීනුවත් අරන් වරෙන් බල්ලො ඔව් උබේ කෙල්ල තාම හොදින් ඉන්නවා.. අපේ දිහාට වරෙන් පරිස්සමට ... "

කුකියට ඇඩෙන්න වගේ...
" ඔප්පා ඇයි මේ... මොකද වෙලා තියෙන්නෙ.. කතා කරන්නකො.... "

කුකිය කෙල්ලවත් අරගෙන සුගාගෙ දිහාට ආවෙ ගොඩක් පරිස්සමට .. කෙල්ල ඉන්න නිසා... නැත්තම් විදල ඇවිල්ල....

..............................................................

At suga' s house

🥺🥺
සේරා.....
කුකී room එකට එද්දි සේරා ඇදක හොදටම නිදි..
කුකීගෙ හදවතට මේක දරා ගන්න බෑ...
කුකී පිස්සෙක් වගේ කෑ ගගහ අඩ අඩ සේරව බදාගත්තා..

" අනේ මැනික ඔයා ඉන්නවා.... මං මං හිතුවෙ ඔයා මාව දාලා ගිහිල්ල කියල... ආහ්හ්... අනේ කතා කරන්නකො මැනික... මං.. බලන් ඉන්නවා... අහ්හ්... " 😫

චීනු බය උන පාරට යූන්ගිගේ අතේ එල්ලුනා....
යූන්ගියත් හෙමීට කෙල්ලව තුරුල් කර ගත්තෙ කෙල්ලට බය වෙන්න දෙන්න බැරි නිසා....
Suga " බය වෙන්න එපා චී... මේ ඔයාගෙ අනාගත නෑනා.... " 😊

Chinu " ඔප්පා... ඒත් තේයොනා කිව්ව එයා ව මරාගත්ත කියල මගෙ ඔප්පා... " 😐

Suga " ඔයා ඒක විශ්වාස කලාද " 😐

Chinu " කවදාවත් නෑ...... ඒත් ඔප්පා...මට කියන්නකො මොකද්ද උනේ කියල... මට මොකුත්ම හිතා ගන්න බෑ... මම pregnant උන නිසා ඔප්පා මට මොකුත්ම කිව්වෙ නෑ..."

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now