FIND

838 210 8
                                    

Club එකට එන කෙනා අපු ගමන් සුගාව බදා ගන්නෙ ගොඩාක් ආදරෙන් තදින්... සුගත් ඒ උනුහුමට ගුලි වෙන්නෙ හරිම අසරන කමකින්...
   ඒ වෙන කෙනෙක් නෙවේ ජීමින්....

Jimin " මම කොච්චර කල් බලන් උන්නද උබ මට කතා කරනකල්.... මම කොච්චර උබට කතා කලත් ඇයි උබ මාව මග ඇරියෙ මං මොකද්ද උබට කරපු වැරැද්ද... "

අනේ ජීමින් අඩන්න ගන්නවා..  සුගා අයේම එයාව තුරුල් කරගන්නව... ජිමිනා හරිම sensitive ... 🥺

Suga "මියන්හේයෝ ජීමීනා... මියන්හේ... මට කුකියව වට්ටන්න බෑ.. ඒකයි මම උබව මග ඇරියෙ... ඌට ඌ ආදරේ කරපු කෙල්ලත් නැති උනා.. අම්ම අප්ප නැති උනා.. උගෙ නංගි නැති උනා.... මට ඌව තව වට්ටන්න බෑ බං.... "

Jimin " හ්ම්.. ඔව් මම දන්නව ඒත් මට තාම විශ්වාස නෑ.. කුකී නිසා.. සේරා මැරුන කියන එක... කුකී පන වගේ එයාට ආදරේ කලේ.... "

Suga " මටත් සැකයි බන් දැන් අවුරුදු කීයක්ද.. අපිට එයාගෙ body එක බලන්න දුන්නෙත් නෑනෙ... "

දෙන්නම සෝෆා එකෙන් වාඩි උනා...

සුගා කෝලා එකක් බොන්න ගත්තා ජිමීනා ඒකට තට්ටු කරපු පාර.. සුගාට ඒක ආයෙ එලියට ආව... ජීමිනා හොදටම හිනා වෙනව...

Suga " බල්ලො... 😄 උබනම් වෙනස් වෙලා නෑ... උබ එදා වගේමයි වද කාරයා... "

Jimin " අපි කවුරුත් වෙනස් උනේ නෑ බන් අපි බෙදුනා.... උබට මතකද අපි මුලින්ම කෝලා බිව්ව දවස... එදා තමා කුකී අපේ scl එකට ආවේ.....
හ්ම්ම්ම්......
ඒ ලස්සන අතීතයට ඒ දෙන්න යන්නයි හදන්නෙ....

15 years Before .................

යාන්තමින් jk, suga , tae , jim ට වයස දහය සපිරුනා විතරයි...
සුගා , ටේ, ජිම් rich family වල ලමයි...
කුකී දුප්පත්... එයාට පහ වසරෙ විභාගෙන් පස්සෙ scholership එකක් ලැබෙනවා middle high school එකට එන්න...
කුකී office එක ලග හිටන් ඉද්දි
ජිම් office එකට එන්නෙ අලුත් ලමයව class එකට එක්කන් යන්න... ජිම් තමා monitor ඒකයි...

" එන්න අපි පංතියට යමු... "

කොල්ල කුකීව එක්කන් පංතියට යනවා...
කෝම හරි intaval එක වෙලේ කට්ටිය කන්න ගිහාම ... ජිම් කුකීවත් එක්කන් canteen එකේ එයාලගෙ table එකට
යනවා...

Suga " අලුත් කොල්ලා ඔයා කන්න ගන්නෙ නැද්ද... "

Jk " මට කන්න ගන්න සල්ලි නෑ... මම ගෙදරින් බත් ගෙනාවා... "

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now