Heart broken

1K 216 10
                                    

Jini " අනේ අනේ.... මට සමාවෙන්න අනේ මට ඔයාගෙන් ලොකු දෙයක් ඕනෙ plz "

" මොනාද උබට තවත් මගෙන් ඕනා.... "
.................................................................

Jeni " දරුවට පිලිකාවක් එයාව සනීප කරන්න එයාගෙ අප්පගෙන් බෝන් මැරෝ ඕනා... "

" ඉතිං ගිහින් ටේට කියපං ඒක.... " 🤨

Jini " ටේ නෙවෙයි දරුවගෙ අප්ප ඔයා ජැකී.... "

" මොකද්ද උබ කියන්නෙ... ඒ... ඒ... පොඩි එකී මගේද "
මීට අවුරුදු ගානකට කලින් ටේව අල්ල ගන්න ඌමනාවට ජිනී. ජැකීට ලං උනා... ඒත්  ජැකී ජිනීව නිකං අත ඇරියෙ නෑ.... එයා ජිනී එක්ක හොදට නැටුවා..
තමන්ට වඩා අවුරුදු විස්සක් වැඩිමල් මේ නාකි මිනිහ එක්ක නටන්නත් ජිනී දෙවෙනි උනේ නෑ....
එදා ටේට club එකට එන්න කියල කුකීගෙ නංගි කියල පාවා දෙන දවසෙත් ජිනී 2 weeks pregnant .....

ජැකීව පොලිසියෙන් අල්ලන් ගිහාම ජිනී සතුටු උනා එයාට ටේ එක්ක පාඩුවෙ ඉන්න පුලුවන් නිසා....
එයා මෙහෙම දෙයක් කවදාවත්ම බලාපොරොත්තු උනේ නෑ....

" අනේ අපේ දරුවව බේර ගන්න මට උදව් කරන්න ජැකී.... "
Jaki " මම කොහොමද එහෙම කරන්නෙ.. මම දැන් ඉන්නෙ හිරේ... මට මෙහෙම දෙයක්වත් කියල එලියට යන්න බෑ ....
ඔයාට මේ ගැන කතා කරන්න කෙනෙක් හොයාගෙන එන්න දරුවව බේර ගමු "

" ඔයාට ගොඩක් පින් ජැකී... මම ඉක්මනටම එන්නම් මේක ටේ දැනගන්න කලින් ඉවරයක් කරන්න ඕන... "

.............................................................

At hospital

මොනාද ඩොක්ටර් ඉක්මන් කරන්නකො blood chek කරන්න දෙයක් නෑ... මම තමයි දරුවගෙ අප්පා.....

" ඒත් ටේ මේක කරන ක්‍රමයක් තියනවනෙ... බය නොවී ඉන්න .... අපිට තව චුට්ටෙන් result බලල බෝන් මැරෝ ගමු.... "

ටේ medical room එකේ එහාට මෙහාට ඇවිදිනව... ටේ කොච්චර ඇවිද්දද කිව්වොත් අන්තිමට කකුල් පන නැතුව බිම ඉන්ද උනා...

" ටේ cool එන්න result ආවා.... "

" අනේ ඉක්මනට ගන්න.... "

ටේ අසරනව අත පය ඔක්කොම ඩොක්ටර් දිහාට දික් කරගෙන ඉන්නෙ ඇස් වල කදුලු පුරෝගෙන.....

Report බලපු ඩොක්ටර් ටේ දිහා හැගීම් විරහිත බැල්මක් හෙලුව...

" ටේ.... මේ report වල DNA වෙනස්නෙ. "😐

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now