Im fine

954 209 6
                                    

" මැනික ඔයා... ඔම්ම කෙනෙක් වෙන්න යන්නෙ "
කෙල්ල අතේ තිබ්බ හැන්ද බිමට අතෑරෙන්නෙ කෙල්ලගෙ ඇස් ලොකු වෙද්දි......
.............................................................

" ඔප්පා... ඔයා කියනෙ මේ මම ගැනද.. මම ඔම්ම කෙනෙක් වෙන්න යනවනම්... තේයොනා අප්ප කෙනෙක් වෙන්නද යන්නෙ... ඇත්තමද ඔප්පා.... "
කෙල්ලගෙ ඇස් වල සතුටු කදුලු....
කෙල්ල අඩාගෙන කුකීව බදා ගන්නවා...

" ඔයා සතුටින්ද මැනික... ඔයා කැමතිද බබාව හදා ගන්න... "

" මොනාද අහන්නෙ මේ මගෙයි ටේ ඔප්පගෙයි දරුවනෙ ඇයි මම අකමැති වෙන්නෙ.... අනේ ඔප්පා මට එයාට මේක කියනල්... ඉවසිල්ලක් නෑ... අපි යමුද එයාව හම්බවෙන්න... අනේ ඔප්පා.... "

" හරි මැනික අපි යමූ... "

" ඔප්පා ඔයා එක්ක තරහින් ඉන්නෙ .. මොකද්ද ඔප්පා එයා කියන කතාව ඔයා එයාගෙ නංගිව මැරුව කියන්නෙ... මං දන්නව ඔයා එහෙම කලේ නෑ කියල ඒත්... "

ශ්ශ්ශ්ශ්ශ්ශ් .... හා හා ඇති කියවිල්ල... මම ඔයාට හැමදේම කියන්නම් මැනික... ඊට කලින් අහන්නකො doctor කියපු ඒවා...  
   කුකී කෙල්ලට තේරෙන්න හැමදේම කියනකල් කෙල්ල හොදට ඔලුව වන වන අහගෙන උන්නා...

කෙල්ලගෙ මූන මැලවුනේ... ජිනී කියපු එක මතක් වෙද්දි ටේගෙ බබෙක් එයා ගාවත් ඉන්නවා...

Jk " ඇයි මැනික... මොකද උනේ... "
" ඔප්පා....
                 කෙල්ල උන හැම දේම කුකීට කිව්වෙ එයාට මොකුත්ම හන්ගන්න ඕන නැති නිසා..
" අනේ ඒ මොනා උනත් එයාට මාව එපා කිව්වත්, මම එයාට තාම ආදරෙයි ඔප්පා...
මට එයාට මේක මගෙ කටින්ම කියන්න ඕනා... 😔"

JK " එයා ඔයාව REJECT කලොත් ඔයා හිත හදාගෙනද ඉන්නෙ දරුවව තනියම හදා ගන්න.... එයා divorce වෙන්න ඕන කිව්වොත් ඔයා කැමතිද ඒකට.... "

Chinu " ඔව්... " 🥺
කෙල්ලගෙ ඇස් වල කදුලු පුරෝගෙන කුකී දිහා බලල ලොකු හැගීමකින් කිව්වා....
කුකී කෙල්ලව තුරුල් කරගෙන තාලෙකට පිට අත ගෑවෙ එයා සන්සුන් වෙනකල්.....

" මොන දේ උනත් ඔයාට ඔයාගෙ ඔප්පා ඉන්නව කියල අමතක කරන්න එපා මැනික ...මං ඔයා එක්ක ඉන්නව ඕන දේකට හොදද .... "

.................................................................

කෙල්ලගෙ ඉල්ලීම අහක දාන්න බැරි කමට කුකී එයා එක්ක ටේගෙ ගෙදර යන්න තීරනය කලා...
සුගා ජීමිනුත් ගමනට එකතු උනේ වලියක් sure නිසා...

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now