PAIN FULL MEMORY

918 226 2
                                    

යූන්ගි ගල් ගිල්ල වගේ බලන් ඉද්දි කෙල්ලත් බය වෙලා...

" ඔප්පා මාව දන්නවද " 🙄

" ආහ්.. හහා හා.. මං මූට call කරල කිව්ව අද ඔයාව ගෙදර එක්කන් එනව කියල... නේද සුගා... "

කුකී යූන්ගිට ඇහැක් ගහලා කිව්වෙ ඔලුවත් වනන ගමන් මේ එයා නෙවේ කියන්න....

" ආ... හහා හා හහා.... ඔව් මයි... නෙ... මට මූ කිව්ව ඒකයි මං දන්නෙ... ඔයා හරි ලස්සනයි නෙ අනේ බෝනික්කියෙක් වගේ... "

වෙන පැත්තකට හරවන්න කතාව හරවන්න කිව්වත් යුන්ගි කිව්වෙ ඇත්ත කෙල්ල ලස්සනයි ..

" අහ්.. ඒකනෙ.. ඔප්පා සීසෝ එක කියන්නකො.... 🥺"

" ම්ම්ම්ම් ... ටිකට් නැතුව show කරන්න බෑ... " 😏

" අනේ..  මට ටිකට් ගන්න සල්ලි නෑනෙ.. වෙන කරන්න දෙයක් නැද්ද... 🥺"

" තියෙනව තියෙනව... කරන්න පුලුවන්ද දන්නෙ නෑ... " 😏

" මොකද්ද මං කරන්නම්... 🥺"

" තොබ්බොක්කි හදන්න දන්නවද "🙄

" ආහ් ඔව් ඔව් මං දන්නවා.. මං හදල දෙන්නම් ... එතකොට කියනවද " 😍

" ම්ම්ම්ම් රසයිනම් තමා කියන්නෙ... " 😁

" හී මට පුලුවන් රසට හදන්න මං හදල දෙන්නම් "

කුකියට හිනහ..
කෙල්ල දුවල ටික දුරක් ගියත් කොහෙද කිචන් එක කියල හොයා ගන්න බෑ... ආපහු හැරිල...
   " කුකී ඔප්පා කිචන් එක කොහෙද "

කුකියගෙ මූන එක පාරටම අදුරු වලාවකින් වැහිල යනවත් එක්කම හරිම අමාරුවෙන් ඔලුව අල්ලගෙන ඉදගත්තා

" ආආආහ්හ්හ්. අයිශ්.. ආඅහ්හ්හ්... "
කුකිය මොකද උනේ කුකී.. කුකී...
සුගා කොල්ලව ඉක්මනට අල්ල ගත්තා..

" කුකී ඔප්පා.... අනේ... කුකී ඔප්පා.... මාව ගන්නකෝ... මාව ගෙනියන්න දෙන්න එපා.. කුකි..ඔප්පා... අනේ... අහා අහා අහා...  "
" චීනූ..... "

කුකීගෙ ඔලුව ඇතුලෙ මේවා දෝංකාර දෙන්න ගත්තා...
ආඅහ්හ්හ්හ්හ්හ් ...
එකපාරටම කුකිය නැගිටල wash room එකට දුවල ලොකූ කැස්සක් එක්ක වමනෙ කරන්න ගන්නවා...

කහ්ක්ක්.. ආහ්හ්හ්..
" අඩෙ.. කුක්කා.. උබට මොකද එක පාරට මේ... කුක්කා... "

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now