I LOVE YOU

893 222 4
                                    

" ජිනී.... " 😳

    ජිනී කියන්නෙ ටේ ට ටේගෙ අප්ප propose කරල තියන කෙල්ල... එයා rich family එකක කෙනෙක්... ටේගෙ අප්පට දේපල තන්හාවක් නෑ.. එයාට bisnes world එකේ අල්ලන්න කිසිම කෙනෙක් නෑ.. මේ proposel එක ටේගෙ අප්ප ටේට ගේන්නෙ... ඒ girlගෙ අප්පගෙ කීමට.. එයා ටේගෙ අප්පගෙ bisnes වල කොටස් කාරයෙක්...
කෙල්ලනම් හෙනම posh line එකට හැදුන කෙනෙක්... ලස්සනෙත් අඩුවක් නෑ...

ජිනී හිමීට ඇවිල්ල ටේගෙ කම්මුලට හාදුවක් දෙන්නෙ... අර සෙනග ඔක්කොම මැද්දෙ ටේ මගේ.. කියල අගවන්න වගේ...
මෙච්චර වෙලා අල්ලගෙන උන්න චීනුගෙ අත තවත් තදින් මිරිකෙන්නෙ මේ kiss එකත් එක්ක.....
කට්ටියම clap කලේ ෆුල් හොල්මන් වෙලා...
කෙල්ලො දෙන්නෙක් දෙපැත්තෙ...
ටේට කර කියා ගන්න දෙයක් නැ...
මේ අස්සෙ චීනු හදන්නෙ ටේගෙන් අත ගලෝ ගන්න... කෙල්ලට හරිම දුකයි...

" හ්ම්ම්ම් මම දැනගත්තා... මෙයාට ගෑනු ලමෙක් ඇති කියල 😔 ලස්සනෙන් අඩුවක්ද, සල්ලි වලින් අඩුවක්ද, ජනප්‍රිය කමෙන් අඩුවක්ද.... "

      කෙල්ල තනියම හිතන්න ගත්තා...

Tae " ජිනී... කවද්ද ආවෙ... "

Jini " අද උදේ ඔප්පා... මං ආවෙ ඔයාව surprise කරන්න මේ... කව්ද... "

ජිනී ටේගෙ අතේ එල්ලෙන ගමන් අහද්දි කෙල්ල ටේගෙන් අත ඇදල අරගන්නව...

Chinu " අන්‍යොංහාසේයෝ.. මම පාක් චොන් සූ... මම මේ අලුතෙන් staff එකට ආව කෙනෙක්... මම වැටෙන්න යද්දි තේයොං සර් මාව අල්ල ගත්තා... ඒකයි අතින් අල්ලන් උන්නෙ.. im so sorry .. disturb කරන්න හිතුවෙ නෑ... මම යන්නම්... " 😌

කෙල්ල එහෙම කියල එතනින් යන්න ගියා...
ඇයි එයා මට සර් කිව්වෙ... එයා ජිනීට බය උනාද... අහ්.. ශිට්... මේක නවත්තන්න ඕන ... විකාරයක් මම ජිනීට කැමති නෑ....
ටේ තනියම හිතනව...

Jini " ඔප්පා ටිකක් enjoy කරමුද මම room එකක් arange කරන්නම්..... " 😏

Tae " ජිනී.. මං ගැන මොනාද ඔයා දන්නෙ...මට ගෑනුන්ගෙ ශරීර ගැන ආසාවක් නෑ... අනික මම එහෙම කරල නෑ කරන්නෙත් නෑ.... ඔයා මොකද හැමවෙලාවෙම මට ඒ දේටම කතා කරන්නෙ... " 🤨

Jini " ඔප්පා ඔයා මාව marry කරල මේව කරත් එකයි මේවා කරල marry කරත් එකයි.... කොහොමත් මගේ දේවල් අයිති ඔයාට... "

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now