POVERTY

1K 240 10
                                    

මාව උඩ ගියා...
දෙවියනේ අවුරුදු ගානක් බලන්න උන්න මූන මෙහෙම ලගින්ම...
මගෙ ඇස් දෙක දැන් එලියට පනින්න තරම්..

" තේහ්‍යොං ඔප්පා.... "😶

" කොහෙද වැස්සෙ දුවන්නෙ... පටන් ගත්ත තැනම වැඩේ අනා ගන්නද හදන්නෙ... හෙට අසනීප උනොත් ආයෙ එන්නෙ කොහොමද... "

" ආහ්.. ඒක ..මේ.. මම.. මේ.. "

" මේක අරන් යන්න... "
එයා මට ලස්සනයි දම් පාට කුඩයක් දෙනවා..
මට ඒක ගන්න සිහියක් නෑ.. මම කට ඇරගෙන බලන් ඉන්නව මේක හීනයක්ද දෙයියනේ...
එයා මගෙ අතට දුන්න කුඩේ.....

" පරිස්සමට යන්න.. "😊
එයා හරි ලස්සනට හිනා වෙලා... යන්න ගියා..
මොකද්ද යකෝ ඒ උනේ... ඇයි එයා මට මේක දුන්නෙ.. එයා කොහොමද මාව දැක්කෙ... අහ්හ්හ්හ් මට පිස්සු වගේ...
මම හරි සතුටින් කුඩේ දිහා බැලුවෙ මාව රතු වෙද්දි...
මම හරි සතුටින් කුඩේ ඉහලගෙන යන්න ගියා....

මේ වෙද්දි මේ දිහා ජංගුක් බලන් උන්නෙ යක්සාවේස බැල්මකින්...
අතේ තිබ්බ කුඩේ වීසි කරල එයා හරි තරහෙන් ඇතුලට ගියා...

..........................................................
Kim taehyung

මම ඉතිං උපතින්ම සල්ලි ගොඩක තමා ඉපදුනේ...
Fila company එක මගෙ අප්පගෙ.. 😏
එතනින් එහාට මගෙ වත්කම් ඕන නෑනෙ...
මගෙ target එක තමා ජංගුක්ගෙන් පලි ගන්න එක... ඌ මගෙ නංගිව  මරා ගත්තා.. මම ඒකට කවදහරි උගෙ ඇගට දැනෙන්න පලි ගන්නවා...

මං මේ ටිකේ සද්ද නොකර ඉන්නෙ ඌ උගෙ නංගිව හොයා ගන්නකල්... 😏
මං ගානට එයාව use කරල අරූගෙන් පලි ගන්නව...

ඒක නෙවේ මං අද උදේ එද්දි ලස්සන girl කෙනෙක් දැක්ක මට හැන්බර්ග කන්න ඕන නිසා කැබ් එක big burger shop එක ලගින් නවත්තල මගෙ bodyguard කෙනෙක් ඒ කඩේට යැව්වා .. හරිම අහින්සක කෙල්ලෙක් එතනින් ගියා ... මං කවදාවත් එක එක සක්කරවට්ටම් දිහා බලන්නෙ නෑ.. මට කෙල්ලෙක් ඕන නම් මම club යනව.. but මං උන් එක්ක නිදා ගන්න ගිහිං නෑ..
මං කවද හරි ඒ දේ කරන්නෙ අරූගෙ නංගිට... 😏

" දරුවො කන්න ගන්න සල්ලි නැද්ද කාල යන්නකො.... "
මම ඒ සද්දෙට පොඩ්ඩක් glass එක පාත් කරල බැලුවා...

" අනේ බෑ.. හැල්මොනි... මං කන්න ගත්තොත් මට බස් එකේ යන්නයි එන්නයි සල්ලි මදි වෙනවා... මට ගෙදර එනකල් ඉවසගෙන උන්න හැකි..  මට පුරුදුයිනෙ... මං යනෝ පරක්කු වෙනවා... "
ඒ කෙල්ල එතනින් දුවන්න ගියේ...

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now