Heart broken

910 207 3
                                    

ටේ කෙල්ලගේ පෝන් එක කුඩු වෙන්න පොලේ ගහල යකෙක් වගේ කෙල්ල දිහා බලන් ඉන්නවා...

" අනේ.. ඔප්පා.... " 😖
............................................................

" තෝ මොනාද හිතුවේ... තොගෙ ඔප්පට කතා කරන්නද... හී... උබ මං කව්ද කියල දන්නෙ නෑ තාම...
තොට අද ඉදන් ගෙදරින් එලියට යන්න බෑ... තෝ ගෙදරම ඉන්න ඕනෙ.... මට උබව ඇති වෙච්ච දවසට මං ඔප්පා ගාවට යවන්නම් උබව... 😏"

කෙල්ලගෙ බෙල්ල මිරිකල අල්ල ගමන් ටේ කිව්වෙ කෙල්ලගෙ මූනටම ලං වෙලා..
කෙල්ල හොදටම අඩනවා...

" ඔප්...ඔප්... ඔප්පා... ඇයි මට.. මෙහෙම කරන්නෙ... මම ඔයාට කොච්චර ආදරෙයිද ඔප්පා.... " 💔

" මට තොගෙ ආදරෙන් වැඩක් නෑ... මට ඕනෙ ජංගුක් මං වගේම වැටිල අඩනව බලන්න....
එහෙම කරන්න නම් උබව හොදට මඩවන්න ඕන... උබ දිහා බලල ඌ විදවද්දි මට ආසයි... " 😏

කෙල්ල වෙව්ලනවා... ටේ කෙල්ලව තල්ලු කරලා යන්න ගියා....

කොහෙවත් නෙවේ ටේ club යන්නෙ...
ජිනී ඊයෙ කොල්ලගෙ ඔලුව කෑවා....
ජිනීගෙ පස්සෙන් ටේව ගෙන්න ගන්න ඕන තැනට එයා ඊයෙ ටේගෙ මනස හැදුවා....
ටේ දැන් හොදටම බොනවා....
ජිනී එක්ක කරන්න ඕන නැති දේවල් කරනවා...
ඒ කරලත්  රෑ වෙලා ඇවිල්ල කෙල්ලගේ සිරුරටත් නොසෑහෙන්න වද දීලා ජංගුක්ව හිතේ මවාගෙන සතුටු වෙන්නෙ පිස්සෙක් වගේ.....

.....................................................

මේ අතරෙ සුගායි ජීමිනායි ජැකීව follow කරන්න ගන්නව...
" මූ ගෙදරටනෙ බන් ආවෙ... "

Suga " මුගෙ ගේ ඇතුලෙ මොකුත් අව්ලක් දැක්කෙ නැද්ද... උබ ආව ගිය ටිකේ... "

Jimin " නෑ බන්.. අලුතෙන් studio එකක් නම් හදන කතාවක් කිව්ව.. එච්චරයි ...."

Suga " උබ දැක්කද studio එක... "

දෙන්න මූනට මූන බලා ගන්නව....
Jimin " අඩේ මට ඒක මීටර් උනේ නෑ... අපි මුගෙ ගෙට පනිමුද... "

Suga " එහෙනම් මෙහෙන්ම ඉදල මූ ගිහාම පනිමු... "
Jimin " හරි එල... "
...........................................................

කෙල්ල හරිම අමාරුවෙන් තනීයම තුවාලෙට බේත් දාන... ගෙයින් එලියට යන්නෙ එලියට යන්න...
යද්දි guard ලා හැමතැනම....

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now