Ended hurt life

988 208 3
                                    

" I am sorry jungkook ... අපිට එයාව බේර ගන්න බැරි උනා.... ගේනකොටත් එයා නැති වෙලා උන්නෙ..... "

🥺🥺🥺🥺🥺🥺නෑ නෑ......

................................................................

" අනේ ඩොක්ටර් එහෙම කියන්න එපා... අනේ එයාව බේරල දෙන්න... අනේ..... අහ්හ් අනේ... එහෙම කරන්න එපා.... "

D " අපි පුලුවන් තරම් උත්සහ කරනවා එයාව බේර ගන්න ජංගුක්.... දරුව ගැන මට කනගාටුයි එයා යන්න ඇත්තෙ ඔම්මගෙ ජීවිතේ බේරන්න...... hospital බිල් එක පේ කරල document ටික ඉක්මනට පුරෝලා දෙන්න... "

අහ්හ්හ්හ්හ් අන්ද්වේ .. අහ්හ්හ් පොඩි එකී නැගිට්ටම මං මොනාද එයාට කියන්නෙ....
අහ්හ්හ්හ්...... එද්දිත් එයා කිව්ව දරුවව බලා ගන්න කියලා.....
ආහ්හ්හ්..... සුගා.... ආහ්හ් අනේ මං මොනාද කියන්නෙ මගෙ කෙල්ලට....
කුකිය බිම වැටීගෙන විලාප තිබ්බෙ hospital එක දෙවනත් වෙන්න...

...........................................................

ටේ... ටේ.... තේහ්‍යොං ශී.....
Practice කර කර උන්න ටේට හදිස්සියෙම ඇවිල්ල එයාගෙ secretary කතා කල....

" අහ් නූනා... සේරට කොහොමද... මොනාද doctor කිව්වේ..."

" එයාව ඩොක්ටර් බලනවා ටේ... අමාරුවක් නැ.... කිව්ව... ඒත්... ටේ... චොන් සූ.... "
😳
Tae " ඇයි ඇයි ... මොනාද උනේ මගෙ චීනුට මොකද... එයාට අමාරු වෙලාද... කොහෙද hospital එක..... " 😓

Sec " ටේ... එයා accident වෙලා ...... "

Tae " මො... මො..මොකද්ද ඔයා කියන්නෙ නූනා.... "

ටේ අතේ තිබ්බ වතුර බෝතලේ ගිලිහිලා යන්නෙ ටේ එක තැන ගල් වෙද්දි....
Sec " ටේ මට ගොඩාක් කනගාටුයි ... ඔයාගෙ දරුව නැති වෙලා.... 😔"

ටේගෙ කකුල් පනනෑ වගේ ... ඇස් වලින් කදුලු ගලාගෙන යනවා...
ටේට මොකුත් හිතා ගන්න බෑ....
මොකද එයා අදත් guards ලා යැව්ව කෙල්ල පස්සෙ.....
ටේ පිස්සුවෙන් වගේ නැගිටගෙන කෙල්ලව බලන්න hospital එකට යන්න පිටත් උනා....

.................................................................

මේ වෙද්දි චීනුට සිහිය එනවා...
හැම තැනම බොදයි වගේ පේන්න ගන්නෙ යටි බඩෙන් ලොකූ pain එකක් දැනෙද්දි නොදැනුවත්වම කෙල්ලගෙ ඇස් වලින් කදුලු ගලාගෙන ගියේ ඒ වේදනාවට....

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now