Final Chapter

1.7K 248 61
                                    

Again you are mine

" ඔයා... ඔයාව මට අයිති නෑ.. චොන් සූ...
මම ඔයාට ආදරෙයි ... ඒත් ඔයා ටේට ආදරෙයි .... මට ඔයාගෙ සතුට තමයි ඕනෙ... චොන් සූ.... මම ඔයාගෙන් අයින් වෙන්නම් ඔයා ටේ එක්ක සතුටින් ඉන්න...
ආහ්හ්.... අහ... 😓😓😓😓"
................................................................

කෙල්ල ආයෙම එයාගෙ ඇද ලගට එද්දි හෝබිය ඇදේ ඔලුව ගහගෙන නිදි...

" ඔප්පා අඩලද ඇයි....
ම්ම්ම් මං මොකද්ද මේ කරන වැඩේ තේරුම මං තාමත් එයාට ආදරෙයි ....
ඒත් මං මොනාද හෝසොක් ඔප්පට කියන්නෙ....
එයා මට එයාගෙ පනටත් වඩා ආදරෙයි ..........
ටේ මට වද දුන්න... කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ...
ඒත් එයා මගේ පලවෙනි ආදරේ ...
ඒක වෙනස් වෙන්නෙ නෑ......
හ්ම්ම්.....
ඒත්.... 😔"

කෙල්ල හිමීට හෝබිගෙ හිස අත ගෑව...

" ම්ම්ම්... ආහ්... ඔයා කොහෙද ගියේ.. ම්ම්
මම බය උනා මෝඩි.... අමාරුව අඩුද ...
අපි මොකුත් කන්න යමුද " 😊

Chinu " ඔප්පා... මං ටේට තාම ආදරෙයි🥺"

Hobi " මං දන්නව චොන්සූ... ඔයා මට අයිති නෑ ... ඔයාව මවල තියෙන්නෙ ටේට ඒ වාසනාව මට නෑ....
අනේ මට තව එක දවසක් ඔයා ලගින් ඉන්න දෙන්න...
ඔයා මගෙ ජීවිතේ වෙනස් කලා...
මාව ඉස්සර පිලිකුල් කරමු මිනිස්සු , දැන් මාව ඉල්ලල කෑ ගහනවා. ඒ ඔයා නිසා " 😔

හෝබි අඩද්දිනම් කෙල්ලට වාවන්නෙ නෑ... චීනු හෝබියව තුරුල් කර ගත්තෙ... එයාට ඇති වෙන්න අඩන්න ඇරල ....

" මට සමාවෙන්න ඔප්පා.... මම ඔයාට ගොඩාක් ආදරෙයි ... මට ඔයාල දෙන්නම බලා ගන්න හයියක් නෑ.... මට සමාවෙන්න ඔයාගෙ ජීවිතේට ආවාට....
මියන්හේයෝ .... චොම්මල් මියන්හේයෝ ..." 😔😔

................................................................

ඊලග දවසෙ කෙල්ල හෝබි එක්ක ඇවිදින්න ගියා...
නම්සන් එකට...
Beach එකට ...
හෝබී හරි ලස්සනට ඒ දවසෙ හිනා වෙලා උන්නෙ එයාට ඒ දවසෙන් පස්සෙ චොන්සූව අයිති නැති නිසා....
එයා ටේ ලගට යන්නම යයි...

" ඒයි මෝඩී එන්නකො සෙල්ෆියක් ගන්න.... "😋

කෙල්ල ඉතිං beach එක වටේ දුවල ඇවිල්ල හෝබිගෙ කරට නැග්ග...
" ඒයි අම්මෝ බර..... හෝව්... එහෙම ලස්සනයි ඔහොම ඉන්න... " 😆

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now