Please come back tae

979 205 6
                                    

අජුම්මා කෙල්ලව  ඇගට හේත්තු කරගෙන එක්කං එද්දි කෙල්ලගෙ කකුබ් බිම දිගට ඇදිල සීරිලා ඒ තරම් එයාට ඇගේ හයියක් නෑ ඇවිද ගන්න..... එක පාරටම වාහනයක ලොකු එලියක් ලගටම එනව වගේ දැක්ක විතරයි...

Beeppppppp..........
ආඅහ්හ්හ්හ්හ්හ්හ්................... 😣
..............................................................

චීනු පාර මැදම ගල් වෙලා කං දෙක වහන් ඇස් දෙකත් පියා ගද්දි අජුම්ම කෙල්ලව බදා ගන්නෙ හැප්පුනොත් කෙල්ලව තුවාල නොවෙන්න...
නූලෙන් ඇගේ වැදී නොවැදී කැබ් එක නතර කරනවා... 
කැබ් එකෙන් බහින්නෙ කෙල්ල හීනෙන්වත් මේ වෙලේ බලාපොරොත්තු නොවුන කෙනෙක්....

චීනු මගෙ මැනික... 🥺

කෙල්ල ඇස් අරිද්දි ඒ ඉන්නෙ කුකී...
එයාගෙ එකම සහෝදරය....
කුකී airport එකේ ඉදන් මේ එන ගමන්මයි.
කෙල්ලට හිතා ගන්න බෑ...
කෙල්ලගේ කදුලු එක දිගට කඩා වැටෙද්දි හිමීට කුකීගෙ කම්මුලක් අල්ලනව...

ඔප්පා... මගෙ ඔප්පා... මේ.. මේ ඔයාමද ඉන්නෙ.... 🥺

එක පාරටම කෙල්ලව ඇදල අරගෙන කුකී කෙල්ලව තුරුල් කරගෙන කෑ ගහල අඩන්න ගන්නව.....

" අනේ.. ඔප්පා... මාව දාලා යන්න එපා.. මට බයයි... අනේ... ඔප්පා... ඔප්පා... අහා... හ්හ්හ්... එයා මට ගහනවා... එයා මාව රිද්දුව 😣"

" අනේ මැනික... මට .. මට සමාවෙන්න ... ඔප්පට කල් ගියා මැනිකව හොයා ගන්න...
අනේ මගෙ මැනික... ඇයි මේ තුවාල... අනේ... මැනික අපි ඉක්මනට hospital යමු.... "

කෙල්ලගෙ එක සීරු ඇඩිල්ලයි....

" ඔප්පා.... ඔප්පා..... අහා හ්හා....ම්ම්ම් "

කෙල්ලව සනසන ගමන් බැලුවෙ කුකී කෙල්ලගෙ ඇග දිහා දත් පාරවල් නියපොතු පාරවල්.. සීරීම්.... කකුල් වල සෙරෙප්පුත් නෑ... කෙල්ල කෙට්ටු වෙලා කෙල්ලගෙ දිග කොන්ඩෙත් නෑ.... මූනෙත් නියපොතු පාරවල්....

" මැනික... අනේ.. "
කෙල්ලට කලන්තෙ වගේ...
කුකී කෙල්ලව බිමින් වාඩි කර ගන්නව...
ඒ අස්සෙ ආයෙම කෙල්ලගේ නහයෙන් ලේ එනව...

" අනේ මගෙ මැනික... ඔප්පට බලන් ඉන්න බෑ... ඔයා විදවනව අපි ඉක්මනට යමු... "

" ඔප්පා... මගෙ බඩ රිදෙනවා.... මට වමනෙ යන්න වගේ... බ්බ්බ්.. "

කෙල්ල කුකීව අහකට කරල හරි අමාරුවෙන් වමනෙ කරන්න ගත්තා...
කුකී අඩ අඩම කෙල්ලගෙ පිට අත ගාන්න ගන්නවා...
කෙල්ලට පන නෑ... කුකී කෙල්ලව නැගිට්ට ගද්දිම කෙල්ලට සිහි නැති වෙනවා...
එහෙම්ම කෙල්ලව හරහට උස්සගත්ත කුකී කෙල්ලව කැබ් එකට දා ගන්නෙ අජුම්ම එක්කමයි...
............................................................

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now