This is my time tae

1K 208 5
                                    

කාලය ගොඩක් ඉක්මනට ගෙවිල ගියා...

After 3 year
At HYBE main hall

අද ගොඩාක් කලබල දවසක් අලුත් idol කෙනෙක් එනවා HYBE එකට .එයාව පිලි ගන්න ... කට්ටිය හරි හරියට REDY වෙලා... මීඩියා එකෙන් පිරිල... ඒ වගේම FANDOM එකේ RICH MEMBERS ලාත් ගොඩක් ඇවිල්ල උන්න....
ඒ වගේම තව කෙනෙක් එනවා... ඒක HYBE එකට ලොකු අභිමානයක් .... එයා WORLD BEST  MACKUP ARTIST කෙනෙක්......

Meadia " සර් අපිට කියන්නකො ඇමරිකාවෙ idol කෙනෙක් වෙන එක reject කරල ඇයි කොරියා ආවෙ කියල.... "

සෙනග පිරිල කෑ ගහනවා .. අලුත් idol ව පිලිගන්න.....
ඇගිල්ලක් ගහන්න ඉඩක් නෑ....
එතනට ටේ කුකී සුගා ජිමී තව idol ලා පිරිල උන්න අලුත් කෙනාව පිලි ගන්න...

??? " ම්ම්ම් ඇත්තටම girl කෙනෙක් මාව සම්පූර්ණයෙන්ම මාව change කලා... මට එයාට යන්න දෙන්න ලෝබ හිතුනා... ඒ නිසා මම එයා එක්කම ආයෙ කොරියා ආවේ..... ම්ම් හේතුව එයා තමා.... "

" වෝහූ................ "
අලුත් idol ව රතු වෙලා....

" අපිට එයාව අදුන්වල දෙන්න පුලුවන්ද "

??? " ඔව් sure baby... එන්න.... "

එතනට ආවෙ too sexy dress එකක් ඇදපු බෝනික්කියක් වගේ කෙල්ලෙක්... හීල්ස් දාලා... මේකප් එක පට්ටම ලස්සනයි ...

???? " මේ ඉන්නෙ එයා... මගෙ life එක change කරපු dall "

ටේගෙ ඇස් උඩ ගියේ සෑහෙන වෙලාවකට පස්සෙ.... ඒ කෙනාව දැකල .... අදුර ගන්න සෑහෙන වෙලාවක් ගියා...
අලුත් අයිඩෝල් අර සෙනග දාහක් මැද්දෙ කෙල්ලව hug කලා...

එකම හූවයි කට්ටිය කුකීට ලැජ්ජයි හොදටම....

Tae " නෑ... නෑ... වෙන්න බෑ... අන්ද්වේ ....

" චීනූ.... එයා ඇයි මෙහෙම එයා වෙනස් වෙලා... එයා ඇයි හෝසොක්ව hug කරේ එයාමද මේ නෑ වෙන්න බෑ... ඒත්... අනේ..."

ටේගෙ මනස ආයෙම අව්ල් උනා....

Hobi " මේ තමා මගෙ බාර්බි... "

Tae " අන්ද්වේ එහෙම වෙන්න බෑ.... "
😫
.................................................................
3 year before

චීනූ ඇමරිකා යන්නෙ කුකීගෙ යාලුවෙක් ලගට ජින් ඔප්පා ලගට....
එයාගෙ මල්ලි තමා හෝසොක්...
හෝසොක් පිස්සෙක් වගේ හොදට life එක කාල බීලා නාස්ති කරගන උන්නෙ....

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now