FEELINGS

954 231 5
                                    

" තේහ්‍යොං ඔප්පා... "
😶
"ඔව් මම තමයි.... "😁
එයා හිමීට මං ලගට ආවා....

" ඔයා මේ දෙක ගත්තොත් ඔය frock එකට විතරනෙ දාන්න වෙන්නෙ... ම්ම්ම්... අපි දෙයක් ගද්දි තව දේකට match කරල ගත්තම හොදයි...  අනික ඔයා දැන් entertainment එකක වැඩ කරන්නෙ... ඒ නිසා හීල් දෙකක් දාන්න පුරුදු වෙන්න... "
 
එයා රාක්කෙ උඩ තිබ්බ ශූ එකක් ගන්න රාක්කෙට ලං උනේ මාත් එක්කමයි.. මම එයාගෙ පැත්තට හැරිල එයාගෙ පපුවට මගෙ මූන තද උනා.. ශූ එක අරන් එයා මං දිහා බැලුවෙ අපි අතර කිසි පරතරයක් නැති නිසා...
මාවනම් රතූ වෙලා...
🙄

Tae " මෙයා රෝස මලක් වගේ... මෙච්චර ලස්සන කෙනෙක් මම දැක්කමයි ... අනේ එයා රතු වෙලා.... 🤭"

මම මගේ හිත එක්ක කතා කලා...
" එන්නකො... "
ටේ එයාගෙ අතින් අල්ලගෙන කෙල්ලව එතන බෙන්ච් එකෙන් වාඩි කලා....

" අනේ.. ඔප්..ඔප්පා... එපා.. මම මම දාගන්නම්... "

" ඔහොම ඉන්නව මම දාන්නම්... "

කෙල්ලව රතූ වෙලා හොදටම
ටේ කවදාවත් මෙහෙම හැසිරිලා නෑ... කෙල්ලගෙ කකුලට කොල්ල හීල් දෙකම දැම්මා...

" දැන් හරි ගාන ඒක... ඇවිදල බලන්න.. " 😁

" අනේ මම කලින් මේව දාල නෑනෙ.. ඔප්පා... මට බයයි... " ☹️

" මම මෙතන ඉන්නවනෙ මෝඩියෙ නැගිටිනව... කෝ.. "

Bodyguard ලා තුශ්නිම් භූත වෙලා තැන් තැන් වල... බලන් ඉන්නව... 😶😦😶
ඒක හරි ලස්සන කලු පාට branded ශූ දෙකක්...
මම නැගිටිනවත් එක්කම මගෙ අත් දෙකෙන් එයා අල්ල ගත්තා ...
මාව හිරි වැටිලා ගියා..

"  ආව්.. ලස්සනයි දැන්.. අර සපත්තු දාගෙන මොන්ටිසෝරි බබා වගේ අයෙ දාන්නෙ නෑ හරී.. 😁"

එයා හරි ලස්සනට හිනා උනා...
මගෙ හදවත් පිරිලා ගියා...

Tae " කෝ එන්න මං අල්ලන් ඉන්නෙ... "

Chinu " අනේ.. ලිස්සනව වගේ.. "☹️

Tae " අයිගෝ...  ඒ ඔයාගෙ හිත .. මගෙ ඇස් දෙක දිහා බලන් එන්න ඉස්සරහට.. " 😊

එයා මගෙ අත් වලින් අල්ලන් පස්සෙන් පස්සට යද්දි... මම එයාගෙ ඇස් දිහා බලන් ඉස්සරහට ගියා...
ඒ ඇස් හරිම ලස්සනයි ... ටේ ගෙ.. අනේ එයා හරිම හොදයි..
මගෙ පලවෙනි ආදරේ..
අනේ ඔයා එක්ක මට මෙහෙම හැමදාම ආදරෙන් ඉන්න තිබ්බනම්... 😔
ඒත් මම මොකුත්ම නැති කෙල්ලෙක්..
ඔයා super star කෙනෙක් මේක කවදාවත් වෙන්නෙ නෑ...
.............
ඔයා රෝස මලක් වගේ.. අනේ ඇයි මට ඔයාට ලං වෙන්න හිතෙන්නෙ...
ඔයා මට අහින්සක වැඩී..
ඒත් මට ඕනෙ... ඔයාව දැක්කම අම්මවත් මතක් වෙනව. එයාත් හරීම අහින්සකයි ඔයා වගේම.. 🥺

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Donde viven las historias. Descúbrelo ahora