Chapter 1

376 60 23
                                    

*ම්.....මේ කැපුම් පාරවල් කලින් ඒවේ වගේමයි...මේ හාට් එක...ඒක හැම ඩෙඩ් බොඩී එක්කම තියෙනවා..*

*එතකොට මේ ඔක්කොම මර්ඩර් කරලා තීන්නේ එකම මනුස්සයෙක්..කවුද ඒ...*

*මෙයාලව මරන්න හේතුව මොකක් වෙන්නැතිද...*

*කවුද ඔයා...ඔයා කවුරු උනත් ඔයාව හොයන් මන් එනවා....*

අතේ තිබුන ෆොටෝස් ටික ටේබල් එකට අතාරින ගමන් ටේටේ කල්පනා සාගරේක ගිලුනා...

"සර්.."

ටේගේ කල්පනා ලෝකේ කුඩු කරලා ඔෆිසර් ලී ටේටේට කතාකරා

"තවත් මර්ඩර් එකක්ද.."

"ඔව් සර්.."

"මේ පාරත්..."

"හ්ම්ම්..."

"හැමදාම එකම විදිහට...ආහ්...මොන වගේ සම්බන්දයක් ද මේ මර්ඩර් අතර තීන්නේ..."

"සර් එනවද එතනට...දැන් බොඩි එක අයින් කරන්න හදන්නේ.."

"ඔව් මන් අනිවාරෙන් එනවා.."

CID එකේ ලොක්කෙක් උන කිම් ටේහියුන්ග් මර්ඩර් එක වෙලා තීන තැනට ගියා..

අත් ග්ලවුස් දෙකක් දාගත්තු ටේටේ ඩෙඩ්බොඩි එක චෙක් කරන්න ගත්තා..

----------------------------------------------------------

Taesha_ArmyGirlBTS  මේක ඔයාට..💝

මේක වන්ශොට් එක්කට ලියන්න ගත්තේ ඒ වුනාට කතාව හිතුවට වඩා ලොකු වීගෙන යන්නේ..ඒ නිසා ශෝර්ට් ff එකක් කලා..

තාම ලියලනම් ඉවර නෑ..මට කම්මැලි නිසා දැම්ම පබ්ලිශ් කරා😁

මේක රහස් පරික්ෂක කතාවගේ ගැබුරු නෑ සරල සුගම සුඛනම්‍යය කතාවක්..

මේකේ මගේ අනික් කතාවලට වඩා පොඩි වෙනසක් තියෙනවා..ඒක මගාරින්න විදිහක් නෑ..😐

එහෙනම් කතාව හොදයි කියලා හිතෙනවනම් දිගටම ඉන්න..

Black heart   🖤Where stories live. Discover now