Chapter 23

153 52 79
                                    

එදා ටේගේ හමුවීමත් එක්ක ජිමින් අලුත් ජීවිතයක් පටන් ගන්න තීරනේ කරා.

ඒ තීරනේ ක්‍රියාවට නංවලා එයා යුනි හෙඩ් එක්ක කතාකරලා ඩොක්ටර් කෙනෙක් වෙන හීනේට යන්න මූලික පියවර තිබ්බා.

ජින්ගේ ගෙදර ඉදන් යුනි යන්න කරදර නිසා ජිමින් එයාගේ එපාර්ට්මන්ට් එකේ නතර වෙන්න තීරනේ කරා.

ජිමින් එහෙදි තනිවෙන නිසා ටේටේ නිතරම ජිමින් ගැන හොයලා බැලුවා..

ඉතින් ඔහොම කාලයක් හොයලා බලනකොට ජිමින් කලින් මරලා දාන්න හදපු එයාගේ ආදර මල් පැලේ ආයේ දලුදාන්න ගත්තා..

ටේටේ ඒ පැලේට වතුර දැම්මේ ඒ පැලේට හිතේ හැටියට ලොකුවෙන්න ඉඩ දීලා.

ජිමින් සෙකන්ඩ් ඉයර් එක එන්ඩ් කරද්දි ඒ මල් පැලේ මල් පිපෙන්න අරන් ජිමින්ගේ හදවතෙන් ආදර මල් සුවද හමන්න ගත්තා

ඒ සුවදට වහවැටුනු ටේටේ ජිමින්ව සතුටු සාගරේක නාවලා එයා හන්ගන් හිටි හැගීම් ජිමින්ට කිව්වා.

ඉතින් තර්ඩ් ඉයර් එක වෙනකොට එයාලා ලව්ලි කපල් එකක් වෙලා හිටියේ.

එහෙමෙයි කියලා ජිමින්ගේ ස්ටඩීවලටනම් කිසිම බාධාවක් උනේ නෑ..

ජිමින් එයාගේ ස්ටඩී වර්ක් හරියට කරන් ගියා වගෙම ටේටේත් එයාගේ ජොබ් එක කරන් ගියා.

කාලය ගෙවිලා ගිහින් ජිමින් ඩිග්‍රි එක ගන්න දවසත් ආවා.

එදා ජිමින්ගේ පවුලේ අය විදිහට ජින් ඒ උත්සවේට මින්ජි එක්ක සහභාගී උනා..

ජිමින් එයාගේ සෙටිෆිකේට් එක අරන් එද්දි සුදු රෝසමල් පොකුරක් දුන්න ජින් ජිමින්ව ආදරෙන් වැලදගත්තා.

ජිමින් ටේටේව හෙව්වත් එයාට ටේටේව නම් දැකගන්න ලැබුනේ නෑ..

ජිමින් හොයන්නේ කාවද කියලා දැනගත්තු ජින් ජිමින්ට ගාර්ඩ්න් එකට යන්න කිව්වා.

ජිමින් ගාර්ඩ්න් එකට යද්දි එතන හිටිය කෙනාව දැකලා ගල්ගැහුනා...

මීට කලින් කවමදාවත් දැකලා නොතිබුන තරම් කියුට් පෙනුමකින් ටේටේ ජිමින් එනකන් ගාර්ඩ්න් එකට වෙලා බලන් හිටියා.

ජිමින්ව දැක්ක ගමන් ටේටේ එයාගේ පෙට්ටි හිනාව මූනට ගද්දි ජිමින් ඒ හිනාවේ අතරමං උනා..

ජිමින්ව දැක්ක ගමන් ටේටේ එයාගේ පෙට්ටි හිනාව මූනට ගද්දි ජිමින් ඒ හිනාවේ අතරමං උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටේව දැකලා ජිමින් එක තැන නතර වෙද්දි ටේටේ ජිමින් ලගට ගියා..

ටේ එයා අතේ තිබුන රෝස මල ජිමින් අතට දීලා විශ්කරලා ජිමින්ගේ කම්මුලෙන් හාද්දකුත් තිබ්බා..

"අන්තිමට මන් ඒක කලා ටේටේ...මේ ඔක්කොම ඔයා නිසයි..."

ටේගේ හාද්දෙන් පියවිසියට ආපු ජිමින් ටේටේව උස්සන් වටයක් කරකැවිලා එයාව තදින් හග් කරන ගමන් කිව්වා.

"දැන් ඉතින් මගේ වෙන්න හබී ඩොක්ටර් කෙනෙක්.මට ගොඩාරියක් සතුටුයි ජිමිනි"

ජිමින්ගේ බෙල්ලවටේ අත් පටලගත්තු ටේටේ ජිමින්ගේ ලිප්ස්වලින් පෙක් එකක් තියලා කිව්වා .

"ඒ ඔක්කොම ඔයා නිසයි ටේටේ.ඔයා තමා මගේ ජීවිතේ හොදම හමුවීම...my brown eyes prince"

ජිමින් ටේගේ නලලින් දිග....හද්දක් තියලා ඒ නලලට නලලා තියන් ටේටේ එක්ක ලස්සනට හිනාවෙලා කිව්වා..

-----------------------------------------------------------

මේ කතාවේ චරිත නිරූපනය අන්තිම සවුත්තුයි නේද..

ඔයාලට ටොප් බොටම් මැවෙන්නේ කොහොමෙයි..

Black heart   🖤Where stories live. Discover now