Chapter 2

217 54 11
                                    

*මන් හිතුවා හරි..මේ ඔක්කොම එකම කෙනෙක් තමා කරන්නේ..*

එකම රටාවකට කැපුම් පාරවල් තීන බොඩි එක චෙක් කරපු ටේටේ හිතුවා..

පොඩි දෙයක් ගැන කල්පනා කරපු ටේටේ ලීට කතාකරා

"මේ උන මර්ඩර් හතර පහේම සම්පූර්න විස්තර මට හොයලා ගේන්න..."

"හරි සර්"

ලී පිටත් උනාට පස්සේ ටේටේ මිනීමැරුම උන තැන වටපිටාවේ පොඩි සර්ච් එකක් දැම්මා..

*අහ්...මේ මොකක්ද...කලු හාර්ට් තීන බෑන්ගල් එකක්...මිනීමරුවයි කලු හාර්ට් එකයි අතරේ ලොකු සම්බන්දයක් තීනවා වගේයි...*

ටේටේ ආයේ එයාගේ ඔෆිස් එකට ගිහින් හැම මර්ඩර් එක්කම ෆොටෝස් චෙක් කරන්න ගත්තා..

එයාට ඕනි උනා හැම මිනියකම එකම විදිහකට කැපුම් පාරවල් තීන එකෙන් මොකක් හරි කියවෙනවද කියලා බලන්න..

එයා ඒවා එකින් එක ගැලපුවා...

අන්තිමට එයා බලාපොරොත්තු උනා වගේ දෙයක් ඒකේ තිබුනා..

ඒ මිනීවල කැපුම් පාරවල් වලින් JM කියලයි පෙන්නුම් කරේ...

*කවුද මේ jm මන් ඔයාව හොයන් ඉක්මන්ටම එනවා..*

"සර්..මන් විස්තර ටික හොයන් ආවා.."

"අහ්.."

"මේ ෆයිල් එකේ තීන්නේ මින්‍ යුන්ගි කියන අපේ ඔෆිසර් කෙනෙක් හොයපු තොරතුරු..  සර්ට ඒක බලන එක ගොඩක් පහසු වේවී.."

"හරි...තෑන්ක් යු.."

ටේහියුන්ග් ඒ ෆයිල් එයාගේ අතට ගන්න ගමන් කිව්වා..

Black heart   🖤Where stories live. Discover now