Chapter 21

163 51 39
                                    

"ම්හ්....."

පුන්චි කෙදිරියක් එක්ක ඇදේ අනික් පැත්ත හැරුන ජිමින් එයාගේ තුරුලේ හිටිය ටෙඩියව තව ටිකක් තුරුලු කරගත්තා..

ඒත් එක පාරට දෙයක් මතක් උන නිසා ජිමින් ඉක්මනින් එයාගේ ඇස් දෙක ඇරියා.

ඒ ඇස් ඇරපු ජිමින්ට මුලින්ම දැකගන්න ලැබුනේ ඇදලග සයිඩ් ටේබල් එකේ අලවලා තිබුන ස්ටිකී නෝට් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ ඇස් ඇරපු ජිමින්ට මුලින්ම දැකගන්න ලැබුනේ ඇදලග සයිඩ් ටේබල් එකේ අලවලා තිබුන ස්ටිකී නෝට් එකක්...

ඒ චාම් හුරුබුහුටි නෝට් එක දිහා හිනාවකින් බලපු ජිමින් එයා තුරුලු කරන් හිටිය ටෙඩියව පැත්තකට දාලා රූම් එක පුරාම එයාගේ ඇස් යැව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ චාම් හුරුබුහුටි නෝට් එක දිහා හිනාවකින් බලපු ජිමින් එයා තුරුලු කරන් හිටිය ටෙඩියව පැත්තකට දාලා රූම් එක පුරාම එයාගේ ඇස් යැව්වා..

සුදුපාට පේන්ට් එක්කින් හැඩ උන බිත්ති තීන පුන්චි හුරුබුහුටි රූම් එක්ක තමන් ඉන්නවා දකිද්දි ජිමින් කලබල උනා.

එයාට තේරුනා එයා මේ ඉන්නේ එයාගේ රූම් එකේ නෙමෙයි කියලා.

එයා කලබල වෙලා මිනිත්තුවක් යන්නත් කලින් එයාට තමන් බෙක් හියුන්ව මරන්න හදපු එක ටේටේට තමන්ව අහුවුන එක වගෙම ටේටේ තමන්ට වෙඩි තියපු එක රූපසටහනක් වගේ මතක් වුනා..

පපුවෙන් දැනුන වේදනාවක් එක්ක තමන් ගගට වැටුනා කියලා මතක් උන ජිමින් එයාගේ කමිසේ ඇතුල්ට ඔලුව දාලා එයාට වෙදි වැදුන තැන බැලුවා.

Black heart   🖤Where stories live. Discover now