Chapter 11

161 49 12
                                    

"ආශ්.."

jm ගේ පිහිපාරට ටේටේ කොට්ටේ ඇල්ලුවත් ඒ පිහිය කොට්ටෙත් හිල්කරන් ටේටේට ලන්වෙන්න උත්සහා කලා..

jm පිහියත් එක්ක කොට්ටේ තල්ලුකරද්දි ටේටේව ඇදේ වාඩිකෙරවුනා.

එයා කොට්ටේ ඇතුලෙන් එන පිහිය දිහා බලන් jm ගේ බඩට කකුල තියලා එයාව කොට්ටේ එක්කම තල්ලුකරා..

කොට්ටේ පුලුන් විසික් වෙද්දි jm පිහියෙන් කොට්ටෙ ගලවලා විසික් කලා..

එයා එහෙම්මම ඇදෙ පෙරලිලා අනික් පැත්තට යන්න හදන ටේටේ ලගට පැන්නා.

එවලේ jm ගහපු පිහිපාර ටේගේ මූනට අගල් කීපයක් එහායින් ඇදේ වැදුනා.

ඒ පිහිය jm ගලවන්න ගියත් එයාට එක අමාරු උනේ එයාගේ වේගෙත් එක්ක පිහිය ගොඩක් ඇද ඇතුලට ගිය නිසයි..

අවස්තාවෙන් ප්‍රයෝජන ගත්තු ටේටේ jm ගේ මාස්ක් එක ගැලෙව්වා.

ඒත් jm මාස්ක් එක මූනෙන් අයින් උන ගමන්ම පිහිය අතෑරලා මූන වැලමිටෙන් කවර් කරගත්තා.

ටේටේගේ දෙපැත්තෙන් තිබුන jm ගෙ අත් ග්‍රහනය අයින් උනගමන් ටේටේ jm ව තල්ලුකරලා ඇදෙන පැන්ගත්තා..

ඒත් එයාට වැඩිදුරක් යන්න නොතියාම jm ටේටේව ඇදලා අරගත්තා..

දෙන්නගේ පොරබැදීම් කීපයකට පස්සේ ටේටේට jm ගේ මූන බලාගන්න අවස්තාව ලැබුනා..

"ඔහ්..පොඩි කොල්ලෙක්නේ.."

jm ගේ ලස්සන මූන දැක්කාම ටේටේට නිකම්ම කියවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jm ගේ ලස්සන මූන දැක්කාම ටේටේට නිකම්ම කියවුනා..

"මන් පොඩි නෑ.."

කියපු jm ටේටේගේ පපුවට පිහියෙන් ඇන්නා..

"අහ්..."

yoonhiiiතව දික් කරන්න බෑ..මන් තව එකක් ඉක්මනින් අප්ඩේට් කරන්නම් 🙃

Black heart   🖤Where stories live. Discover now