Chapter 6

152 55 6
                                    

"පත්තු උනා.."

කල්පනා සාගරේක හිටපු ටෙටේ මිල්ක්ශේක් එක ටේබල් එක උඩින් තිබේ දැනට ගැලපෙන විදිහේ අදහසක් එයාට ආපු නිසා..

එයා එයාගේ අදහස ක්‍රියාත්මක කරන්න හොද ප්ලෑනක් ගැහුවා...

ඊට පස්සේ එයා ජන්කුක්ට කෝල් කරලා එයාගේ එන්න කිව්වා..

"ටේ මන් ආවා.."

"අහ්..තෑන්ක් යූ කුකී කියපු ගමන් ආවට.. මට ඔයාගෙන් උදව්වක් ඕනී.."

මීට කලින් අපරාද විසදන්න ගොඩක් උදව් උන කුකීගේන් මේ සැරෙත් ටේටේට උදව් ඕනි උනා..

"මේ පාර කවුරු වගෙද රගපාන්න ඕන "

"නොසන්ඩාලයෙක් විදිහට "

"මොකක්.."

"ඔයා පාරේ යන මිනිස්සුන්ට අයුතු යෝජනා කරලා මහ නොසන්ඩාල විදිහට හැසිරෙන්න ඕනී."

ටේටේ කුකීට බනානා මිල්ක් එකක් දෙනගමන් විස්තර කරලා කිව්වා..

"ඔයාට පිස්සුද....වෙන ඕනි දෙයක් කියන්න මන් කරන්නම් මට මේකනම් කරන්න බෑ "

කූකී එයාගේ මිල්ක්ශේක් එක කටේ ගහගන්න ගමන් කිව්වා..

"බෑ කියන්න එපා..මේක කොහොම හරි කරන්න ඕනි..දැනට මට ට්‍රයි කරන්න තීන්නේ මේ ක්‍රමේ විතරයි.."

"එහෙම කියලා මට මේක කරන්න බෑ මගේ හියුන්ග් මාව එල්ලයි..ඔයා වෙන කෙනෙක්ට කියන්න.."

"ඔයා තමා මේකට ගැලපෙනම කෙනා.."

"මට බෑ.."

කුකී තදින්ම මේකට විරුද්ධ උනා..

"මෙහෙම කියනවට සමාවෙන්න කුකී.. ඔයා මට මේ දේ කරලා දුන්නැතොත් මන් මේ ෆොටෝ එක ඔයාගේ වෙන්න හබීට යවනවා.."

jm ව අල්ලගන්න ඕනිකම නිසා ටේටෙ කුකීව මොන ක්‍රමෙන් හරි කැමති කරගන්න ට්‍රයි කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jm ව අල්ලගන්න ඕනිකම නිසා ටේටෙ කුකීව මොන ක්‍රමෙන් හරි කැමති කරගන්න ට්‍රයි කලා..

"ඔහ්..ඔය අර අපේ පාර්ටි එක දවසේ මන් සෝජූ බීලා හිටපු වෙලාවක ගත්ත ෆොටෝ එකක් නේද.."

"එදා ඔයා සෝජූ බීලා මින්‍ යුන්ගිගේ රූම් එකට ගිහින් එයත් එක්ක තුරුල් වෙලා නිදන් ඉද්දි ගත්තු එකම එක ෆොටෝ එකක්."

ටේටේ අන්තිම ටික ටිකක් වැඩිපුර බරකරලා කිව්වා..

"ඔයා මාව බ්ලැක්මේල් කරන්නද හදන්නේ ටේ "

"අපෝ නෑ කුකී...මන් ඔයාගේ වෙන්න හබීට හොදක් කරන්න හදන්නේ.."

කියපු ටේ මහ අමුතුම හිනාවක් මූනට අරගත්තා

"මන් ගියපු ස්කූල් එක හොද නිසා නරක වචන කියන්නෑ කියලා හිතාගන්න.."

මැද ඇගිල්ලෙන් ඇහැලගට වැටිලා තීන කොන්ඩ ගස් අයින් කරන ගමන් කුකී කිව්වා..

"කුකි.."

"ම්ම්.."

"මට මේ වැඩේ අනිවා කරගන්න ඕනී. සමහරවිට එයා මේ දැලට අහුවෙන්න පුලුවන්.."

"කවුද එයා කියන්නේ ."

"Blak heart"

Black heart   🖤Where stories live. Discover now