Chapter 10

159 51 7
                                    

"එක , දෙක , තුන "

"අයි ලව් නම්බර් ත්‍රී"

ටේටේ පිලිවෙලට තිබුන රූම් තුනේ දොරවල් අරින්න ට්‍රයි කලත් ඇරුනේ තුවෙනි රූම් එකේ ඩෝර් එක විතරයි

ඒ ඇරගත්ත දොරෙන් ඇතුල්ට ගියපු ටේටේ ඩෝර් එක වහගන්න ගියත් ඩෝර් එක අතර රැදුන කකුලක් නිසා එයාට ඒක කරගන්න බැරුව ගියා..

ටේටේ හයියෙන් පයින් පාරක් ගහලා ඒ කකුල අයින් කරද්දි ලේ බේරෙන පිහිය දොර අතර රැදුනා..

"ශිට්.."

ටේටේ ඩෝර් එක වහන්න ට්‍රයි කලත් ඒක හරි ගියේ නෑ..

එයා ඩෝර් එක හයියෙන් තල්ලු කරලා රූම් එක ඇතුල්ට දුවලා ගියා..

ටේටේ තල්ලු කරපු පාර jm ව බැලන්ස් නැතිව වැටුනා..

රූම් එක ඇතුල්ට ගියපු ටේටේ අතට මොකක් හරි ගන්න බැලුවත් ඒ රූම් එකේ ටේබල් ලෑම්ප් එකක්වත් තිබුන්නෑ..

ඉතින් එයා ඇදේ තිබුන කොට්ටයක් අතට ගත්තා..එතකොට එයා දැක්කා පොඩි ඩයරි එකක්..

ටේටේ ටක්ගාලා ඒ ඩයරි එක අරන් ජැකට් එක ඇතුලේ හන්ගගත්තා.

jm ගේ පිහිය මුලින්ම ඩෝර් එක අතරින් ඇතුලුවෙද්දි ටෙටේ ඇදේ තිබුන අනික් කොට්ටේ ඩයරි එක තිබුන පැත්තෙන් තිබ්බා..

"ඉතින් කිම් ටේහියුන්ග්..නයිස් ටූ මීට් යූ.."

මාස්ක් එක්කින් මූන කවර් කරන් ඇස් වැහෙන විදිහට කැප් එකක් දාන් හිටිය jm කිව්වා..

"හහ්..මගේ නමත් දන්නවා...."

"දැනගන්න එපෙයි..ඔයා මාව අල්ලගන්න මාර වෙහෙසක්නේ ගන්නේ.."

jm පිහියත් අතගගා ටේටේට ලන්වෙන ගමන් කිව්වා..

"තමුන් මේ කරන වැරදි වැඩේ නතර කරනවා.."

"හරි මන් නතර කරන්නම්.."

කියපු jm  පිහියත් දික්කරන් ටේගේ දිහාට කඩන් පැන්නා..

Black heart   🖤Where stories live. Discover now