Chapter 3

174 51 9
                                    

ටේහියුන්ග් මුලු රෑම ඇහැරන් ඔෆිසර් ලී ගෙනත් දීපු ෆයිල්ස් ඔක්කොම චෙක් කරන්න ගත්තා.

යුන්ගිගේ වාර්තාවයි අනික් ෆයිල්නුයි ඔක්කොම චෙක්කරාට පස්සේ ටේහියුන්ග් ඒ හැමදේම එකින් එක පෙලගැස්සුවා..

මේ මරන වලින් පලවෙනියට මැරුන කෙනා මින්හෝ..

එයාගේ කැරැක්ටර් එකනම් එච්චර හොද නෑ..

එයා මිනිස් ජාවාරම් මත්ද්‍රව්‍ය ජාවාරම් වගේ හොද නැති වැඩ ගොඩක් කරලා තීන කෙනෙක්...

එයාගේ නම පොලිස් රිපෝට්වල ලියවිලා තිබුනත් එයාට කිසිම දඩුවමක් ලැබිලා තීනවා කියලනම් කොහෙවත්ම තිබුනේ නෑ..

ඊලගට මරලා තීන්නේ ජැකීව...ජැකී කියන්නෙත් නම ගිය අපරාද කාරයෙක්..

එයත් මින්හො වගෙම නීතිවිරෝදි වැඩ කරන ගමන් යුනිවර්සිටි ලමයිව කිඩ්නැප්කරලා බලහත්කාරකම් කරපු කෙනෙක්..

ඔය වගේ නරක දේවල්වලට සම්බන්ද අයව තමා jm වැඩිපුරම ටාගට් කරලා තීන්නේ..

ඒත් බෝගම් කියන කෙනා ගැනනම් නරක ආරංචියක් ගෑවිලා තිබුනේ නෑ..

එයා සල්ලිකාර පවුලක ලමයෙක්.එයා ඉගෙන ගෙන තීන්නේ සෝල් යුනිවර්සිටි එකේ..

එයාවත් මේ jm මරලා තීනවා.තව පොලිස් ඔෆිසර් කෙනෙක්වත් එයා මරලා දාලා තීනවා..

ඒ මර්ඩර් දෙකයි යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක්ව මරලා තිබුන එකයි නිසා මෙයා මීනී මරන්නේ මොන හේතුවක් පදනම් කරන්ද කියලා හිතාගන්න බැරුව යනවා..

මොකද ඒ තුන්දෙනා ගැන නරක තොරතුරක් වාර්තාවෙලා තිබුනේ නෑ..

"හෙලෝ..දැන්ම මගේ කැබින් එකට එන්න.."

ලීට කැබින් එකට එන්න කියපු ටේහියුන්ග් අර තුන්දෙනාගේ කැරැක්ටර් එක ගැන විස්තර හොයලා දෙන්න කියලා ලීට කිව්වා..

Black heart   🖤Where stories live. Discover now