Chapter 12

150 51 9
                                    

"අහ්..."

jm ගේ පිහිය ටේගේ කෝට් එක හිල්කරන් ඇතුල්ට ගියත් ඒක මග නතර උනේ jm ව කලබලේට පත්කරලා.

jm නතර වුන පිහිය එලියට ගන්න දගලද්දි බිත්තියට හිරවෙලා හිටිය ටේටේ jm ව තල්ලු කරා.

ඒකෙන් jm බිම වැටෙද්දි එයාගේ අතේ තිබුන පිහියත් විසික් වෙලා ගියා

බිම ඉන්න jm දිහාට බැල්මක් දාපු ටේටේ ඉක්මනින් දොර දිහාට දුවලා ගියා..

"ආශ්..මාව අතාරිනවා"

ටේටේ දොර අරිනවත් එක්කම ටේව ඇදලා ගත්තු jm ටේගේ ඉනවටේ අත් දාලා ටේගේ අත්දෙක තදකරලා අල්ලගත්තා

"එහෙම අතාරි-"

"හා හා හචිං.."

jm එක්ක පොර අල්ලද්දි jm ගේ අත ටේගේ නහයේ වැදිලා ටේටේට කිබුහුම් යන්න ගත්තා..

"හාචිං..."

"ඊයා....."

ටේටේට දෙවෙනි පාර කිඹුහුම යද්දි jm ටේව අතෑරලා පැත්තකට උනා..

"I'm sorry.."

"It's okey..අහ් පොඩ්ඩක් ඉන්න.."

jm එයාගේ අතපිහින ගමන් ඉද්දි එයාට දෙයක් මතක් උනා

එයාලා සුහද කතාබහක නෙමේ හිටියේ කියලා මතක් උන ටේටේ jm ආයේ එයාට ලන්වෙන්න කලින් ඇරලා තිබුන දොරෙන් එලියට පැන්නේ ආපිටට දොරත් වහන්මයි.

ටේටේ jm ගේ ගෙදරින් එලියට ඇවිත් වත්තට ඇතුලු උන තැනින්ම එලියට පැනලා ඔරේ රන් කියලා වාහනේ ලගටම දිව්වා..

ටේටේ තාප්පෙන් පනිනකොට jm ජනෙල්ලෙන් එලියට එනවා දැක්කත් ටේටේ වාහනේට නැගලා ස්ටාර්ට් කරගද්දිවත් jm ට එලියට එන්න බැරි උනා.

සමහරවිට තාප්පෙන් පැනගන්න බැරි වෙන්නැති එයා ගේට්ටුවත් ඉබ්බා දාලා වහලනේ තිබුනේ.

"ඕ මයි ගෝඩ්..මගේ හාර්ට් එක.."

ටේටේ වේගෙන් හුස්ම ගන්න ගමන් එයාගේ පපුව අතගාද්දි එයාගේ අත පිහියට ඉරුන තැනින් ඇතුල්ට ගියා..

"පොඩ්ඩක් ඉන්න.... ඇයි පිහිය මගේ ඇගේ ඇනුන්නැත්තේ.."

*ඔහ්.. jm ගේ පිහිපාරෙන් jm ගේ ඩයරියම මාව බේරගෙන.*

ටේටේ ජැකට් එක ඇතුල්ට අතදාලා බලද්දි අහුවුන ඩයරි එක දිහා බලලා හිනාවෙන ගමන් හිතුවා.

Yesh_813 ඔයා අවදානෙන් කතාව කියවලා මට සතුටුයි...🥰

Black heart   🖤Kde žijí příběhy. Začni objevovat