🦋හැදින්වීම🦋

3.4K 184 30
                                    

පොඩි හැඳින්වීමකට යමු ද...???
මේක අසම්මතයේ අසම්මතයක්....
ඒත් හදවතට දැනෙන ආදර කතාවක්..
අනන්තවත් සමාජයේ මේ වගේ සැඟවුනු ආදර කතා ඇති.
ඒත් කෙයාන්ට අරුන්ට වගේ ඒ ආදර කතා සුන්දර වෙන්නෑ කියලා නම් මට හිතෙනවා..
මේ වගේ ආදර කතා ගොඩක් දුඛාන්තයන් වෙනවා...

🦋 ඒත් මේ කතාවේ අපි ඒ වගේ ආදරයක් ජය ගන්න හැටි බලමු..

🦋 මේ කතාව මගේ හිතළුවක්ම විතරයි.
නම් , පොටෝ , කතාව කිසිම දෙයක් ඇත්ත ජීවිතේ කාටවත් ම කිසිසේත්ම සම්බන්ධයක් නෑ....

🦋 ඒ වගේම 18 + කොටස් අන්තර්ගතයි.
අනවසරයෙන් උපුටා ගැනීම වෙනත් තැනක අවසරයකින් තොරව පලකිරීම තහනම්.



🦋කෙයාන් සඳමිණ
වයස 21 යි. ( දැන් කොටස්වල 24 යි )

ගාමන්ට් එකක සුපවයිසර් වරයෙක් විදියට කටයුතු කරන ගමන් Lowyer කෙනෙක්ගේ office  එකක part time job එකක් කරනවා..

ගාමන්ට් එකක සුපවයිසර් වරයෙක් විදියට කටයුතු කරන ගමන් Lowyer කෙනෙක්ගේ office  එකක part time job එකක් කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







🦋 අරුන් ගිත්මිණ.
වයස 38 යි. ( දැන් 42 යි ) ඒත් 30 යි වගේ හොදේ.. වයස පේන්නෑ..

🦋 දක්ෂතම හිත හොද lowyer කෙනෙක්.

🦋විවාහකයි නිවුන් දුවෙක් සහ පුතෙක් සිටී..

🦋නමුත් පවුල් ජීවිතය තුළ සැඟවුනු ගැටලු පවතී..

🦋නමුත් පවුල් ජීවිතය තුළ සැඟවුනු ගැටලු පවතී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







🦋 හෂානි සස්මිකා..
වයස 19 යි ( දැන් 21යි )

🦋 ගාමන්ට් එකක Section leader කෙනෙක් විදියට වැඩ කරයි.

🦋සැර පරුෂ ගුප්ත ගතිගුණ පවතින තරුණියකි...

🦋 කෙයාන්ගේ බිරිඳ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






🦋 ෂෙරින් ද සිල්වා

🦋 මධ්‍ය පාසල් ගුරුවරියකි..

🦋 සාම්ප්‍රදායිකයි , ගුප්තයි , ලෝබයි , කපටියි.

🦋 අරුන්ගේ බිරිඳ.

(පිංතූර අන්තර්ජාලයෙනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(පිංතූර අන්තර්ජාලයෙනි. )

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now