14- නින්දට පෙර🦋

1.1K 167 102
                                    

My Unconditional LoVe. 🦋

" අනේ සංකූ මේ කාමරේට මම හරිම ආසයි...

"එහෙනම් මේ instruments play කරන්න.. මං ආසයි එහෙම සිංදුවක් ඔයාගෙන් අහන්න... "

"හ්ම්ම්ම්...ඒත් ඇයි සං මේ වගේ ගොඩක්. ඇයි ඔයා මෙහෙම වියදම් කරන්නේ අහ්...????"

"ආසාවට...පණ්ඩිතයා නොවී play කරන්න.."

එයාගේ පුදුම කිරීම්වලින් මගේ  හිතම පිරිලා තිබ්බේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එයාගේ පුදුම කිරීම්වලින් මගේ  හිතම පිරිලා තිබ්බේ.. වෙලාවකට අරුන් සර් මට දෙන ආදරේ මට දරාගන්නත් බැරි තරම් කියලා මට හිතුනා.
ඒත් මම ඒ දරාගන්න බැරි ආදරේට මාරම ලෝබයි..

මම එයාව ඉස්සරහින් තියාගෙන වාඩි කරවගත්තා...

" වෙනසකට පියානෝ එක ප්ලේ කරන්නම්.. මේ සිංදුවත් අපි වගේ අසම්මත උතුරන ආදරයක් ගැන කියැවෙන චීන ඩ්‍රාමා එකක සිංදුවක්. භාවනාවක් වගේ.. මම තාම පුරුදු වෙනවා හොදටම ප්ලේ කරන්න. අහන්නකෝ සංකු ඔන්න..."

මම ප්ලේ කරනකොට එයා ඇස් දෙක පියාගෙන දැහැනකට සම වැදිලා...
මට පුදුම සතුටක්. එයාගේ මූනේ ලස්සනම ලස්සන හිනාවක් ඇදිලා තිබුණා. ඒ හිනාවේ තිබ්බේ සැනසීම...

මම ප්ලේ කරලා ඉවර කරා....

එයා නැඟිටලා කවදාවත් නැතුව ඇවිත් මාව ඉක්මනින් තුරුළු කරගත්තා .. එකපාරම මාව පුදුම උනත් මම එයාව ආපිට බදාගත්තා...
අපි දෙන්නා එහෙම ගොඩ වෙලාවක් හිටියා...
ඒත් එයා මාව චුට්ටක් ඈත් කරලා මගේ මූන දිහා බලාගෙන ටික වෙලාවක් බලාගෙන හිටියා...
මම ඇස්වලින් ඇහුවේ ඇයි කියලා.

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now