18 -වසන්තය අවසන් 🦋

828 165 59
                                    

My Unconditional LoVe 🦋
.
.
.
.
.
.
.
ෂෙරින් ගියා විතරයි මොනා වුනත් බොරුවට හයියයි වගේ රඟපාපු මගේ හිත ගොඩක් රිදිලා තිබුණේ.
ඉතින් මම මගේ හිත සැනසෙනකන් ඇති වෙන්න ඇඩුවා.

ආයේ හිතාගත්තා එයාට කෝල් කරලා ඉක්මනින් එන්න කියලා ඉදිරියට එන්න පුළුවන් ප්‍රශ්න ගැන කතා කරන්න....
.
" hello.........???"

"Hello...???

"සංකූ....??"

" කියන්න බබී මම මේ දැන් නඩුව ඉවර උනේ...."

" ඔයාට චුට්ටක් ගෙදර එන්න පුළුවන් ද මැණික...???"

" ඇයි බබී... ඔයාගේ කටහඩ ටිකක් වෙනස් වගේ....ඔයා ඇඩුව ද....???"

" බබා.....මට කියන්න මොකක්ද උනේ.. මොකක්ද ප්‍රශ්නය...???"

"ඔයා එන්නකෝ සංකු..."

" හ්ම්ම් මම එන්නම්...

" පරිස්සමෙන් එන්න පාර බලාගෙන ... කලබලයක් නෑ හොදේ..."

"හරි බබී..."

වෙනදට විනාඩි 15 ක් එන්න තියන ගමන අද විනාඩි 5න් එයා ආවා...

" බබී.... එයා ආව ගමන් මාව පිස්සුවෙන් වගේ එහෙට මෙහෙට හරෝ හරෝ බලන්න ගත්තා....

" අයියෝහ්... සංකු මට මුකුත් වෙලා නෑ ළමයෝ...."

කෝ බලන්න.. ඇයි මේ ඇස් රතු වෙලා.. මොකක්ද උනේ...???"

" වාඩි වෙන්නකෝ කියන්න..."

එයා මගේ අතින් අලගෙන ලගටම කරන් වාඩි උනා.
මම බිම බලාගෙන ලොකු හුස්මක් ගත්තා..

" අද  ෂෙරින් මෙහෙ ආවා..."

"අහ්.. වට්...???" එයා වේගයෙන් නැගිට්ටා...

" එහෙම කොහොමද එයා එන්නේ...?? එයා දන්නේ නෑනේ මෙහෙ .

" අනේ මංදා සංකු..."

ෂෙරින් කිව්ව ඒවට මගේ හිත කොහොමත් පෑරිලා තිබුණේ...
මම එහෙමම එයාගේ උකුල උඩින් ඔලුව තියාගත්තා....
එයා ඒ වෙනුවට කරේ මාව බදාගත්ත එක... එයා මාව තදින් බදාගෙන මගේ කොණ්ඩෙ අස්සෙන් එයාගේ ඇඟිලි අරන් ගියා..
ඇත්තටම මේ පපුව මාව ආරක්ෂා කරන්න අරන් දැන් කොයිතරම් කල් ද... ඒත් ෂෙරින් ඇයි දැන් හොයන් ආවේ...

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now