17- වෙනස් වීම🦋

873 172 110
                                    

My Unconditional LoVe ....
.
.
.
.
.
.
පහුවදාම අපි දෙන්නම අපේ ගෙවල් බලා ගියා...
ඒකට හේතු වුනේ අපේ අම්මා මට කෝල් කරලා කෑගහන්න ගත්ත නිසායි සංකුට එයාලගේ බබාලගේ රාජකාරී තිබ්බ නිසායි...
අනික එයා වගකීම් සහිත සැමියෙක්. එයා මගේ ආදරේ උනත් මට බෑ ඒ දරුවන්ට එයාලගේ ආදරණීය තාත්තව නැති කරන්න.
ඒ වයිෆ්ට එයාගේ හස්බන්ඩ් නැති කරන්න.
ඉතින් අපි කතා වුනා සති අග විතරක් අපි දෙන්නගේ ගෙදර ඉන්න.

ඒකට බොරු හේතුවක් මම හදාගෙන තිබුණත් එයාට එහෙම හේතු අවශ්‍ය වුනේ නැත්තේ ෂෙරින්ට දැනටමත් අපි ගැන ඉව වැටිලා තිබ්බ නිසයි.

මම ගාමන්ට් ජොබ් එකෙන් අයින් වෙලා ගායකයෙක් වෙන්න ට්‍රයි කරනවා කියලා අම්මලට කිව්වම මුලින් එයා පොඩ්ඩක් චුරු චුරු ගාන්න ගත්තා.
මොකද මේ වයසට රැකියා විරහිතව ඉන්න එක ඒ තරම් ගුණදායක නැති නිසා...
කොහෙද ඉතින් ඉහල උසාවියේ අණනේ.. මම ජොබ් එකට ගියොත් මගේ ඔලුව කයි.

සති දෙකක් ගෙවිලා ගිහින් අවසානයේ පවන් සර් අලුත්ම song එකක් කරමු කියලා කතා කරා.
ඒක සුවහස් අයියා ලියපු එකක් කියලා කිව්වේ..

මම එකී මෙකී නොකී දේවල් ගැන කල්පනා කර කර ඉද්දී එයාගෙන් කෝල් එකක් ආවා.....

"කෙයාන් බබා......ඔන්න වැඩේ ගොඩ.... අපි මේ සති අග ආයේ අපේ දිහා යන්.
ඊටපස්සේ එහෙමම ගිහින් Sunday ඔයාගේ වැඩේ කරනවා...
ඔයාට පුරුදු වෙන්න ඕනි නිසා අපි අද ඔෆිස් එක වැහුවම එකෙමම පවන්ලාගේ ගෙදර යන්. "

" හා.... !"

" හරි බබා.. මම මේ නඩුවකට යන ගමන්. පරිස්සමෙන් ඉන්න.. මම තියන්නම්."

" හරි සංකූ... ආදරෙයි බායි...

" හරි මැණික.. උම්ම්ම්හ්..."

එදා හවස මම අපේ ඔෆිස් එකට ගියා...
වෙනදා වගේම එයා ආවා. ඒත් අද හරිම මහන්සි පාටයි...මම හිමීට එයාගේ ලගට ගියා..

" සංකුයා.......?"

"ම්ම්...??"

මම එයාගේ උරහිසට පොඩි සම්බාහනයක් කරද්දි එයා එක්ක ඇස් පියාගෙන විදින ගමන් කතා කරා ....

" මහන්සී ද මැණික....???"

" ම්ම්ම්ම් සුට්ටක්.."

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now