Disney 12

358 71 8
                                    

Hold my hand and fly...
never say good by...
across the open sky...
leave the world behind....

(tinkerbell -how to believe song)

එලාම් එකේ ලස්සන සින්දුවක් ඇහෙද්දි මම අවදි වුනා...අද...මගේ ජීවිතේ වෙනස් කරන දවසක්...




ඇදුම් බෑග් එක එල්ලන් ගෙදර දොර ලොක් කරල දාලා මම හිමීට්ද් බස් හෝල්ඩ් එකට ඇවිදන් ගියා...අහසේ වලාකුලු රටාවකට විසිරිලා තියනවා...ඉරේ තියන එලිය සමහර වලාකුලු වලට වැටිලා හරිම ලස්සනයි...මම ආසයි...ඒ ලස්සනට..





**********************************

"අම්මේ...තාම ආන්‍යා ගිය තැන ගැන තොරතුරක් නෑ..."

"ආහ්...මේකි කොහෙ මකබෑවුනාද...අර මයිකල් කියන එකායි උගේ පවුලේ උනුයි මේකි ගැන අහන ඒවාට මම කොහොමද උත්තර දෙන්නේ..."

කුඩම්මා කෑ ගහද්දි එතනට ආවේ ජෝර්ජ්......

"අදත් ලෝයර් ආවා..."

"කොහොමද වැඩ ටික..."

"මිනිහා කියනවා කෙල්ල නැතුව බෑලු.."

ඒ එක්කම කුඩම්මා දැක්කේ ආන්‍යාගේ කාමරේ ලී දොරේ කැටයම් කරපු රූපේ...ඒක දැකලා එයාගේ මූනට ආවේ මහ ජරා හිනාවක්..

"දැන්ම කට්ටියක් කැලිෆෝනියාවට යවන්න..."






************************************





2 Days...( ඔයාලාට කම්මැලියි කියලා හිතුන නිසා ගමනෙ විස්තර දැම්මෙ නෑ)


කැලිෆෝනියාව....දවස් දෙකක ගමනකින් මම නැවතුනේ එතන....හොටෙල් එකක කාමරේක නැවතෙන එක ඇගට ගුන නැ කියලා හිතුන නිසා මම පොඩි බෝඩිමක නතර උනා...අද තමා පලවෙනි දවස...

මම මුලින්ම ඩිස්නිලන්තෙට යන්න ඕන කියලා හිතුවා...මොකද ඒක මගේ හීන ලෝකය...










ආන්‍යාගේ ඩිස්නිලන්ත ගමන ඊලග කොටසෙන්...ඒක ගොඩක් වෙලාවට වචන 1000 පනියි....මම ඔයාලාගෙන් ඉල්ලනව ඒක අනිවාරෙන් කියවන්න කියලා...මම තාම ඩිස්නිලන්තෙට ගිහින් නෑ...ඒ නිසා සාර්තකට වචන ටික ගැටගහන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ...




උත්තරේ තමා ක්ලෙයා ටූල්හුන්ටර්ස් (මම කියන නම ඒක...ඇත්ත නම ට්‍රෝල්හන්ටර්ස් , trollhunters ) එකෙ ජිම් කොල්ලාගේ කෑල්ල තමා ක්ලෙයා...ඒක ගොඩක් සෝයි කතාවක්...කීපයක්ම තීනෝ...බලන්න..

බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




අද ප්‍රස්නෙ beauty and the beast එකේ කුමාරයාගෙ නම

ඒක ලේසියිනේද

Disney ✔️✔️Where stories live. Discover now