Disney 20

308 79 19
                                    

එයා මාව කෙලින්ම ගේ ඇතුලට ඇදන් ගිහින් මාව සෝපා එකට තල්ලු කරලා ඉස්සරහ දොර ලොක් කරා....ඒ වැඩේට මම ටිකක් ගැස්සුනේ නෑ කිව්වොත් බොරු....මම වෙන මුකුත් හිතන්නත් කලින් එයා ඇවිත් මට එහා පැත්තෙන් වාඩි උනා...

"අද ඉදන් මේක ඔයාගේ ගෙදර කියලා හිතාගන්න...."

"හ්ම්...."

"ඔයයි මායි විතරයි මෙහෙ ඉන්නේ....ඒ වගේම ගෙදරට කවුරු හරි ආවහම ඔයා කාමරෙන් එලියට එන්න එපා...මම කියනකල්...."

"හ්ම්...."

"ඇයි අනේ හ්ම්ම්ම් ගාන්නේ....බය වෙන්න එපා....මම ඔයාට කරදර කරන්නේ නෑ...."

"හ්ම්..."

එයාගේ මගේ තුවාල උන අත අල්ලන්න යද්දි මම අත අහකට ඇදල ගත්ත...
එයා ලොකු හුස්මක් අරන් ආය අහක බලා ගත්ත...

"ඕකට බේත් ටිකක් දාන්න කලින් වොශ් එකක් දාන් එමු...එන්නකෝ..."

මම එයා පස්සෙන් ගියේ කරන්න දෙයක් නැති නිසා..

පඩිපෙලට එහා පැත්තේ තියන කාමරේ පෙන්නලා එයා මට යතුරක් දුන්නා..

"ඔයාට අවශ්‍ය බඩු ඔක්කොම ඇති...තාම පැකින් කඩලවත් නෑ....ඔයා වොශ් එකක් දාගෙන අල්මාරියෙන් ඇදුමක් ඇදගෙන පහලට එන්න...ඊට කලින්...දෙයක් දෙන්න තියනවා..."

ජිම් පිටිපස්සෙ හන්ගන් හිටිය පාර්සලයක් හංගන්...මහ අමුර්හු හිනාවකුත් දන් එයා ඒක මට දික් කරා....

"ඔ...ඔයා....ඒක..."
ක්ඉ
"ඔව්...මම ඒක ආය ඔයාව දුන්නා.."

මම පැන්න ගමන් ජිම්ගෙ කරට පැනලා හුස්ම හිරවෙන්න තරන් හයියෙන් බදාගත්තා...ඒ කවරේ තිබ්බේ මගේ නැති උන ....එදා පාරෙදි වැටුන ෆයිල් ටික..

"ඇනී..මගේ හුස්ම හිර වෙයි කෙල්ලේ..."

එයා එයාගේ කර වටෙ තියන මගේ අත් දෙකත් අල්ලන් කෑ ගැහුවම මම ආය පස්සට උනා...

"සොරි..මම ඇනී නෙමෙයි...ආන්‍යා..."

"ඒක ගනන් ගන්න එපා...මම වැඩිය නම් මතක තියාගන්න කෙනෙක් නෙමෙයි..ඔයාට මේ ගෙදරදි නම් දාහක් විතර හැදෙන්න ඉඩ තියනවා...දැන් හොද කෙල්ල වගේ නගෙන එනවා...චිප් චිප්..."

ජිම් මාව කාමරේට දාලා දොර වැහුවා..

එයා මොන වගේ කෙනෙක්ද?
හොදයිද?
නරකයිද?











අල්මාරියේ තිබ්බ ඔක්කොම ඇදුම් අලුත් ...ටැග් කඩලවත් නෑ...මම ඒවගෙන් එකක් ඇදගත්තා...මටම අරන් වගෙ........මගේ ගානට තියනවා...

මම පහලට යද්දි ජිම් කෑම මේසෙ ලෑස්ති කරනවා..එයා නරක කෙනෙක් නෙමෙයි කියන එක මට තේරිලා තිබ්බේ...

"ආ...ඔයා ආවද...ඔයාට ඒ ඇදුම් ටික ගානනේ....මම බය උනා ලොකු වෙයි කියලා....කන්න කලින් ඔයාගේ අත දෙන්නකෝ...මෙතනින් ඉදගන්න..."

ජිම් කෝච්චිය වගේ කියවන් ගිහින් මාව පුටුවකින් ඉන්දුවා...ඊලගට ලග තිබ්බ ප්‍රතමාදාර පෙට්ටිය අරන් මම ගාවින් දන ගහ ගත්තා...මේ මුකිත් මට හුරු නෑ...

"ඔයාට නම් උයන්න දෙන එකත් බයානකයි....මොනා උනත් ලස්සන හැඩේකට කපාගෙන..."

ජිම් පෙට්ටියෙන් ක්‍රීම් එක්ද්ක් අරන් මගෙ තුවාලයේ ගාලා බැන්ඩේජ් එකක් අරන් බැන්දා..

"හෙට ඉදන් ඔයාගේ ඉගෙනීම නවත්තපු තැනින් පටන් ගන්න ඕනේ...හරිද.."

"මට බෑ....මට බෑ ආය කොලේජ් යන්න..."

"කවුද දැන් කොලේජ් යන්න කිව්වේ...මමයි ඔයාගේ සර්...මම ගුරුවරයෙක් නෙමෙයි....ඒත් ඔයාට ඔයාගේ හීනෙට යන්න මට උදව් කරන්න පුලුවන්..."

"මගෙ හීනේ..."

"හ්ම්...ඔයා කාලා නෑනෙ..කන්නකෝ.."

"ඇයි...ඔයා කන්නෙ නැද්ද.."

"මට පොඩි වැඩ වගයක් තියනවා...ඔයා කාලා නිදිය ගන්න..."


















.🙂ඉස්සර මම ඔයාලාගෙන් ප්‍රශ්න ඇහුවනේ...දැන් ඔයාලා මගෙන් ප්‍රස්න අහන්න..

🤧 දන්න ඒවාට උත්තර දෙංඤඤ්

Disney ✔️✔️Where stories live. Discover now