23වන කොටස🖤🖤

2.4K 488 124
                                    

කුඩාරමට එලියෙන් තවමත් ඒ හැමෝගෙම කටහඩවල්  ඉවරයක් නැතුවම ඇහෙන කොට මං එයාගෙ අත් දෙක ඇතුලට හිර වෙලා ඉදන් එයාගෙ අත්ගොබේට උඩින් ඇස් දෙක දැම්මා...එකම එක ඉටිපන්දම් එලියක් ඇරුනම වෙන කිසිම දෙයක් පෙනුන් නැති වෙනකොට  මං ආයම එයා දිහා බැලුවා .....එයා උන්නෙ තවමත් ඇස් වහන් වෙනකොට  මං ඒ අත් අස්සෙන් රිංගලා එලියට  යන්න පොටක් හොයනකොට  එයා එකපාරම උගුර පෑදුව වගේම මං ඉක්මනට නින්ද ගියා වගේ ඇස් වහ ගත්තා ....

එයා උන්නෙ තවමත් ඇස් වහන් වෙනකොට  මං ඒ අත් අස්සෙන් රිංගලා එලියට  යන්න පොටක් හොයනකොට  එයා එකපාරම උගුර පෑදුව වගේම මං ඉක්මනට නින්ද ගියා වගේ ඇස් වහ ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කොහෙද යන්න යන්නෙ ම්ම්ම්ම්...

එයා හිමිට මගෙ කන් වලට කොදුරනකොට  ඒ සීතල සුසුම් නිසා මගෙ  ඇගේ හිරිගඩු පිපුනා වගේම  මං එකම එක ඇහැක් ඇරලා එයා දිහා බලනකොට  එයා ආයම පාරක් මාව යට කර ගත්තා ...

ව....ව්...

ම්න්..

ආ....ය..ම...

නෑ....

එහෙ..නම්...

මෙන්න මේකට ...

එයා මගෙ පපුව දිහා බලාගන ඇස් හීනි කෙරුවා ...දැන් මේවට උත්තර  දෙන්න එපැයිනෙ...අනෙ ඉතින් අද අපෙ වෙඩින් එකලුනෙ...

වංජියෝ...

ම්න්...

අද...අපේ...වෙඩිමනෙ නේද...

ම්න්...

ඉතින්...අද...මේ...ම්හ්ක්....දැන්..මං ඉන්නවනෙ ...ඔයාගෙ වූශියෑන් ඉන්නෙ...මෙ..මං...ඔයාගෙ...වූශියෑන්....ඉතින්..ම්ම්හ්...ක්....

.......

එතකොට ...ඔයාගෙ කලුවා...කලුවා ඉන්නෙ...

Zසෝයා.....

ඉතින්...ඒ කලු...

Zසොයා...

ම්හුක්...මට ලේසි එක මං කියන්නෙ....මට බෑ...කලුවා...කලුවා...කලුවා...කලුවා...කැත...කලු..මෝ...

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now