55වන කොටස🖤🖤

2K 462 296
                                    

චුක්කියො...එන්න යමු....මමා දොයිනෙ....පපා මමාට කියන්නම් ඉක්මනට නැකිටින්න කියලා...අපි දෙන්නා යමු මමාට බෙහෙත් හොයන්න....

එයාගෙ ඇද වටේ වැටි වැටි දුව දුව උන්න බැටලු පැටියව මම වඩා ගත්තා ....මේ මාස හතරම මාව දිය උනේ මේ කාමරේට විතරක් වෙනකොට මට එලියට යන්න හිතුනා...මම සම්පූරනම හිස් මිනිහෙක් උනා....මට මේ මිනිස්සු කනව බොනවද කොහොමද ජීවත් වෙන්නෙ.....මොනව හරි අඩුපාඩු ප්‍රශ්න කරදර තියනවද කියලවත් හොයන්න ඕන කමක් තිබුන් නැ...

නූරා....මම නූරා දිහා බැලුවා....එයා කොයි තරම් නම් ඇඩුවද නූරා පිටේ තනියම යන්න...ඒත් ඒ දේවල් කරන්න නොදි හිර කරගත්තු එකට මම මටම බැන ගත්තා ...ඒ උනත් ඒ හැම දේම කෙරුවෙ මම එයාගෙ හොදට.......කෙරුවොත් කරන්නෙ ඔන් නැති වැඩක් උනත් අහුවොත් අහන්නෙ වෙලාවකට මහ මෝඩ ප්‍රශ්නයක් උනත් එයා නොදන්නවා උනාට මම ඒ මෝඩ ප්‍රශ්නවලට හොර වැඩවලට පුදුම තරම් ආදරේ කෙරුවා.....

මගෙ වෙයි.....

එයා නම් ඉපදිලා තියෙන්නෙම හිනා වෙන මූනක් එක්ක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා නම් ඉපදිලා තියෙන්නෙම හිනා වෙන මූනක් එක්ක....වංජියො..මට බඩ ගිනි..මට කන්න දෙන්නෙ නෑද වංජියො....යන යන තැන වැටෙන මොන හරි උනාම හැංගි හැංගි අඩන..අපෙ මහත්තයා ඒයි ගගා මහ පන්ඩිතයෙක් වගේ ඇවිදින එයා මාව සම්පූර්නම හිස් මිනිහෙක් කෙරුවා...මට එයා නැති ජීවිතයක් නෑ.....

Zසෝයා....

මම zසෝයට කතා කෙරුවා....ඌ.මගෙ දිහා බලලා පුරුදු විදිහටම  ෆර්....ර්....ර්...ගාල තොල් බරි කරගන පිම්බා....

උඹටත් එයා නැති අඩුව දැනෙනවාද zසෝයා....

මාත් උඹට කලුවෝ කියන්නද.....කලුවා...ඒක එයා උඹට දාපු නම....එයා නිදි කලුවො...මගෙ පන නිදි...මට කියපන්..මම කාටද ආයම වූශියෑන් කියන්නෙ.....??මට හැමෝම නැති වෙලා ගියා කලුවො....එයාගෙ චුක්කියා එයාව හොයනවා....

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now