27වන කොටස🖤🖤

2.2K 461 159
                                    

ව්ව්...වංජියෝ...

මං ඇස් වල කදුලු පුරවන් බලන් උන්නා ...ඒ මම නෙවෙනෙ...

වංජි...යෝ...ඒ කව්ද..මගෙ මමාව..මගෙ..මමා...ව...මගෙ...ම..මාමාට...තුරුල්...වෙලා...ඉන්නෙ...කව්ද ...එයාලට තවත් මම  වගේ කෙනෙක්ව හම්බෙලාද....ම..ගෙ...ම..මාට...

මං වගේම  හිටපු ඒ මනුස්සයා මගෙ අම්මට තුරුල් වෙලා ඉන්නකොට මගෙ පපුව පැලෙන්න ආවා..එයාගෙන් මං මට දරාගන්න බැරි තරම් ගුටි කෑවෙ මගෙ මමාව බලන්න නෙ...ඒත්...එතකොට  එයා මම වෙනුවට  තව කෙනෙක් හොයාගනනෙ...ඇයි ඒ....මගෙ මමා...ඒ මගෙ මමානෙ...

ව්ව්...ව්ව්...වංජි...යො..

මට එච්චරයි කියන්න පුලුවන්  උනෙ මං අත් දෙකෙම්ම පපුව අල්ලන් ඔහොම්ම ඇදගන වැටුනා ..මගෙ ඇස් වලින් කදුලු වැටෙනකොට  ඉහලට ගත්තු හුස්ම පහලට දාගන්න බැරිව ගිය මගෙ මූන තත්පරයක්  ඇතුලත තද දම් පාට වෙනකොට  මගෙ කටත් බාගෙට ඇරුනා..මෙච්චර  ගුටිකාලත් ඉවසන් උන්න මට මගෙ අම්මා වෙන කෙනෙක් තුරුල් කරන් ඉන්න එක දරා ගන්න බරි උනා වගේම  ඒ දැනුන කම්පනේ එක්ක මගෙ හදවත  එකපාරම නතර උනා..

වූශියෑන් ...වස්තුව ...නෑ...ඒ ඔයා නෙවෙ...

........

වූශියෑන් ....නැකිටපන්...හුස්ම අල්ලපන්....

.......

සැරයක් කිව්වම අහලා හුස්ම අල්ලපන් .....

..........

කිව්වම අහලා හුස්ම ගනින් වස්තුව ..

එයා කෑ ගගනවා මාව ආයම වාහනෙ ඇතුලට දා ගත්තු එයා මගෙ දම්පාට  වෙච්ච කම්මුල් වලට තට්ටු කර කර කෑගගනවා මට බොදවෙලා  පෙනුනා උනත් මට මගෙම ඇග මගෙ පාලනෙන් ගොඩක් ඈතට ගිහින් වගෙ දැනුනා...ඒක හරියටම  ආත්මය නැතුව ජීවත් වෙනවා හා සමානවම  දැනෙන කොට එයා මාව මුනින් අතට හරවලා  මගෙ කොදු නාරටිය දිගෙ පුරුක් තදකරන් තද කරන් ඉහලට ඇවිත් හරියටම  පෙන හලු වගෙම  හදවත  සීමාවෙදි මගෙ පිටට අත්වල අල්ලෙන් පාරක් ගහනකොට  එකපාර කැස්සක් එක්ක මං ආයම ටික ටික යතා තත්වෙට එනකොට  එයා ඉක්මනට  මාව උකුල උඩ ඉන්දවග්ත්තා...

දැන් මං ඉදන් ඉන්නෙ පොඩි දරුවෙක් අම්මගෙන් කිරි බොන විදිහට වෙනකොට  එයා චුට්ටක්  දෙපැත්තට වැනෙන ගමන් මගෙ ඔලුව අතගෑවා ..මං හුස්ම ගන්නවා ..හැබැයි හරීම හිමීට ...හුස්ම ගත්තා උනත් අඩුම ගානෙ මටවත් නොදැනෙන ගානට වෙනකොට  ඒ ඇස් බය වෙලා තිබුනා වගේම  එයා මගෙ උරහිසෙ තිබුන තුන් මුහුන් ලකුන අතගෑවා ...

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now