48වන කොටස🖤🖤

1.6K 416 188
                                    

වං...ජියෝ...

මට කියපන් වස්තුව ...මට...කියපන්...

ආහ්....ආව් ..අනෙව්...වංජි...අහ..න්

කට..කට වහපන්..කට උඹ සද්ද කරන්න එපා වූශියෑන් ....උඹ සද්ද කෙරුවොත් මම උඹව අමුවෙන් හම ගහනවා....නවත්තපන්..නවත්තපන්...අඩන එක නවත්තපන් වූශියෑන් ...මම තවම පටන් ගත්තෙ නෑ ...

කම්මුල් පාර කාපු මම වීසි වෙලා ගිහින් බිම වැටෙනකොට එයා අඩියෙන් අඩිය ඉස්සරහට ආවා වගේම මම  මගෙ තට්ටම් වලින් පස්සෙන් පස්සට ගෑටුවා....ඒ ඇස් වල තිබුන තරහව දැක්කම මගෙ මරනය ඒකාන්තයි කියන හැගීම මට ඕනවටත් වඩා දැනෙන කොට එයා බිම උන්න මගෙ කෙස් වැටියෙන් කිටි කිටියට ඇදලා අරන් මගෙ හකුපාඩා කඩලා යන තරමට තදින් කට මිරිකුවා වාගෙම අඩන්නවත් ඉඩ දුන්නෙ නෑ...

මට කියපන්...මට කියපන් මගෙ වස්තුව ...උඹ මේක දවස් කීයක් බීව්වද...මට කියපන්...වූශියෑන් ..ම්න් උඹව මෙතනම මරල දාන්න කලින් මට කියපන්....

ව...ංජියො...අනේ...

අල්ලන්න එපා...අතගනින්...අතගනින්...උඹ මාව රැවැට්ටුවා..උඹ මාව සම්පූරනම රැවැට්ටුවා වූශියෑන් ...උඹ මාව සම්පූර්නයෙම්ම නැති කෙරුවා...මට ඇයි කියපන් ..ඇයි කියප...න්

එයා මගෙ උරහිස් වලින් අල්ලන් මාව තදින් හොලවන ගමන් ඇයි එයාව රැවැට්ටුවෙ කිය කිය අහලා ආයම මාව තල්ලු කරලා ඇරියාවගේම විසික් උන පාරට මාව බිත්තියක වැදිලා එතනම බිම ඉන්දවුනා...

වූශියෑන් ...නැකිටපන්...නැකිටලා පලයන් කාමරේට ගිහින් දනගහපන් වූශියෑන් ...මම අද උඹව තියන්නෙ නැ වූශියෑන් ...මම උඹව අද තියන්නෙ නෑ...

එයා බිම වැටිලා උන්න මාව ඇදලා අරන් කාමරෙන් එලියට තල්ලු කෙරුවා..මට ඒක වෙන බෙහෙතක් කියා ගන්නත් බෑ...මොකද එදා යොන්සෙම්ම කිව්වා  ඒක එයාට දැනගන්න තියෙන්න එපා කියලා...එයා ඉන්නෙ ඉහවහ ගිය කේන්තියක් එක්ක වෙනකොට මම එයා මාව මැරුවත් කමක් නෑ කියන තැනට හිත හදාගන මගෙ කට තද කර ගත්තා...හැමෝම කියාවි මම වැරදී..මම වංජිට වැරද්දක් කෙරුවා මම වංජිව රැවැට්ටුවා මම යොන්සෙන් එක්ක ගිහින් එයාව රැවැට්ටුවා කියලා...ඒත් මොන මනුස්සය ද කැමති දරුවෙක් එක්ක තනිවෙන්න...මොන මනුස්සයද කැමති පටන් ගන්නත් කලින් ජීවිතේ විදවන්න...මොන මනිස්සයද කැමති තමන් ආදරේ කරන එක්කෙනා මැරෙන්න යනවා දැන දැන මොකුත් නොදන්නවා වගේ ඉන්න...ඇයි ඇයි කාටවත්ම මගෙ වේදනාව නොදැනෙන්නෙ...ඇයි කවුරුත් මට අනුකම්පා නොකරන්නෙ....ඇයි කවුරුත් මගෙ පැත්තට එක වචනයක් නොකියන්නෙ...

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now