45 වන කොටස🖤🖤

1.7K 395 225
                                    

වස්තුව .....වූශියෑන් ......

ම්ම්හ්....වංජි...යෝ....තා...චු...ච්ච...ම්ම්හ්ක්...

........

ඊයෙ රැයෙන් බාගයක්ම එයාට යට වෙලා අඩපු මට උදේ වෙනකොට මුලු ඇගම පන නැති ගතියක් තිබුනා...එයාගෙ ශක්තිය එයාට ඔරොත්තු නොදෙන කොට මම කොහොම ඉවසන්නද..මගෙ යටි බඩ වගේ තට්ටම් නෑ වගේ දැනෙන කොට ඇගේ අමාරුවටම මම එයාගෙ ඇග අස්සට තව තව රිංගුවා...

මම අසාද්‍ය වෙච්ච චූචි බිංකුඩෙක්!!!

එයා අතට නිදහසක් නොදීම මගෙ මුලු ඇගම අතගානවා...පැයක දෙකක ඉදන් නෙවෙ...ඊයෙ රෑ ඉදලම එයා තවමත් මගෙ අත පය යටි බඩ නිවාඩුවක් නැතිවම අතගානකොට මට තවත් එයාව තෙහෙට්ටු කරවන්න හිත නොදෙනකොට  මම එයාගෙ අත දෙක මගෙ පපුවට තද කර ගත්තා ..

එපා වංජියෝ....ඔයාට මහන්සී...

ඉහවහ ගිය නිදි මත එක්ක මම එයාගෙ අත් දෙකටම හාදුවක් තියනකොට එයා එයාගෙ සීතල දෙතොල් මගෙ නලලට තියන කොට මම හිමින් ඇස් ඇරියා...මගෙ වංජියා..මගෙ බබාගෙ පපා...මේ ලෝකෙ ඉන්න හොදම පපා....එයා මං දිහා බලන් ලාවට හිනා උනා...

වංජියො ...

ම්න්......

දැන්ද නැකිට්ටෙ ඔයා....

එයා නිදාහන්නවද නැද්ද කියලවත් හරියට නිනව්වක් නැති මම එයා එක්ක කතා කරන්න පොටක් හොයා ගන්න දැන්ද නැකිට්ටෙ අහනකොට එයා මාව ඇදලා අරන් එයාගෙ ඇග උඩ තියා ගත්තා..මගෙ අත් දෙක එයාගෙ ඇගවටේ යනකොට මගෙ මුන එයාගෙ පපුව මැද වගේම කද කොටස බඩ උඩ තියන කොට වේදනා දෙන පස්සත් උඩ දාන් මම එයාගෙ ඇග උඩ ඇස් වහන් උන්නා...

මම දැන් චූචි ගෙම්බෙක්!!!

වස්තුව ....

........

නැකිටින්නෙ නැද්ද....

.......

චුක්කියට සෙල්ලම් බඩ්ඩක් ඕනා කිව්වා නේද....

එයා හිමින් හිමින් මගෙ පස්සට තට්ටු කරන ගමම් නැකිටින්නෙ නැද්ද අහලා මම සද්දයක් නැති තැන චුක්කියගෙ සෙල්ලම් බඩ්ඩ ගැන කිව්වා..මෙච්චර වෙල කර මත සහලවලා තිබ්බ මට සෙල්ලම් බඩ්ඩ හින්දා නිදි මත නැතුව යනකොට මං ඉක්මනට හුබහෙන් මූන එලියට දාන උගුඩුවෙක් වගේ බෙල්ල උසස්සලා එයාගෙ නිකටට උඩින් මගෙ ඇස් දෙක දැම්මා....

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now