46වන කොටස🖤🖤

1.7K 377 190
                                    

එන්න ඔයාට බඩගිනී කිව්ව නේද. 

ඔව්නෙ...කන්න දෙයක් හදලා දෙන්න පුලුවන්ද

ම්ම්ම්..පුලුවන් මගෙ වූශියෑන්ට මොනවද ඕනේ  .

රාමෙන් එකක්....නැත්තන් .. සුදු බත්....

සුදු බත්   ??

ඔව්....සුදු බත්  ..මං ඊයෙ වංජියට කියලා බඩ්ඩක් අරව ගත්ත නෙ....එක්කො මට සුදු බත් හදලා දෙනවද...අපේ එක්කෙනා ලොකු වැඩක් වගෙ අනේ...එයා බලි කුරුටු  ලියනවා...එයා එකවුන්ටන් කෙනෙක්ද අනේ....ම්ම්......මන් හිතන්නෙ අපේ අයියා වංජියගෙ ඔලුවට මොටිවේසන් එන මොනවා හරි දෙයක් දාලා...මේ අනේ..ඔයා කැමති නැද්ද බිස්නස් කරන්න...මෙහෙමයි....වෙන බිස්නස්වලට අපි සල්ලි දාන්න ඕනෙනෙ...මේකෙ එහෙම නෑ...අපිට තියෙන්නෙ පරන බඩු ටිකක් එකතුකරගන්න එක විතරයි අනෙ...හොද ඉන්කම් එකක් ගන්න පුලුවන් ....මගෙ ඔලුව ඇතුලෙ ගොඩ යන්න පුලුවන් මාර්ග සෑහෙන්න තියනවා ඒත් ඉතින් අත දෙන්න එක වවුලෙක් නෑනෙ නේ....ඔහොම තමා...කරන්න දෙයක් නෑ..ම්ම්ම්....

පොඩි මෝඩයා....

මහෙ නහයට තට්ටුවක් දාපු එයා මං දීපු කොන්ඩ කටුවත් ගහගන  මට ඉස්සරහින් යනකොට එයාගෙ සුදුපාට ලෝගුව බිම දිගේ ඇදුනා....එයාගෙත් ඇදුම් ඉරි සුදු පාටයි හරියම මගෙ වංජියගෙ වගේමයි ...මොනවද දන්නෙ නෑ දාන සබන් කුඩු...සර්ෆෙක්සෙල් ද ටියිද නැත්තන් මල්පෙතියි ලෙමන් සුවදයි විසිවෙන සන්ලයිට්ද දන්නෙ නෑ...අනේ ඔව්වා බොරු කතා අනේ...අපිත් රෙදි හෝදලා ගසලා තමා වැලට දාන්නෙ මේ වෙනකන් ඇදුම් වලින් ලෙමනුයි මල් පෙතියි නම් විසික් උනේ නෑ...ඔවුන් අපිව රවට්ටනවා අප්පා...බොරු කාරයො...ම්හුක්....

යොන්සෙයෝ...

කියන්න අහන් ඉන්නෙ...

මං හාල් හෝද හෝද උන්න යොන්සෙන් ගාවට කිට්ටු කෙරුවා...ඊයේ එනකොට වංජියා බැදපුකොන්ඩෙ ඔක්කොම අවුල් වෙලා...මං තවමත් උන්නෙ නිදි ඇදුම පිටින් වෙනකොට එයා කතා කෙරුවා උනත් මා දිහා වැඩි පුර බැලුවෙ නෑ...වැඩි පුර කියන්නෙ කොහොමත් බැලුවෙ නෑ...ඇයි දන්නෙ නෑනෙ...නැ ඉතින් මේකෙන් මොකුත් පේන්නෙත් නෑ අනෙ...අනේ මන්දා..එයාටත් වෙලාවකට සමයන් තමා.....ලැජ්ජ බයට හැදුන වවුලෙක්

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now