ශවූ

903 128 33
                                    

අපි ගියේ මිතූගෙ car එකේ. එයා drive කලේ ඉස්සරහා බලාගෙනමයි. මං සැරින් සැරේට එයා දිහා බැලුවෙ හොරෙන්.

දැන් තරහා ඉවර වෙලා වගේ. ඒත් මට කතා කරන්න බය හිතුනා. ඉස්සර ඉස්කෝලෙදි දැක්ක චණ්ඩි මිතූව මම මේ දැක්කෙ සෑහෙන කාලෙකින්.
තරහට ඇස් රතු වෙලා, ගින්දර පිට වෙද්දි මං බයටම ඇකිලුනා.
ඒත් ඒ චණ්ඩියට මං මුළු ලෝකයක් තරම් ආදරෙත් කලා.

මිතූ.... ඔයා කොයි තරම් නපුරු වෙන්න හැදුවත් මං දන්නවා, ඔයා හා පැටියෙක් වගේ අහිංසකයි.

මාස ගානකට පස්සෙ දකින්න ලැබුනු එයා, මාව හොඳටෝම පිස්සු වට්ටලා තිබුනෙ.
නලලට වැටුනු කෙස් රොද, ඒ දිග ඇහි පිහාටු, මමම හපලා රතුවෙලා ඉදිමුනු තොල් ආයෙමත් උණුසුම් ලෝහ දණ්ඩක් වගේ මාව රත් කරලා තිබුනෙ.

එයා car එක නවත්තලා බහින්න කියද්දි මං ගැස්සුනා. එයා මගේ දිහා බලද්දි මගේ කන් දෙක රත් වේගෙන ගියා.
මං බිම බලාගෙනම car එකෙන් බැස්සා.
මට ඕනෙ කලේ ඉක්මනටම ගේ ඇතුලට යන්න.
මං දොර ලඟට වෙලා මිතූ ඒක අරිනකල් බලාගෙන හිටියා.

මිතූත් හිටියෙ මං හිටපු තත්වෙමයි කියලා මට තේරුනේ දොර අරිනවත් එක්කම එයා මාවත් ඇදලා ඇතුලට අරගෙන දොර lock කරනකොට.
මාව ඒ දොරටම තද කරගෙන එයා  kiss කරන්න පටන් ගත්තෙ හරියට හෙට දවසක් නෑ වගේ.
එයාගෙ තොල් වලින් මාව ඉම්බා,දිවෙන් ලස්සන රටා ඇන්දා, දත් වලින් මාව හැපුවා.
මට දරා ගන්න බැරි තරමට මාව හැඟීම් වලින් පිරෙව්වා.
එයාගෙ දිව මගේ දිවේ වෙලීගෙන මාව එයාගෙ රසෙන් පුරවනකොට අපෙන් ඇති වෙච්ච උණුසුම තිබුනෙ පුපුරන්න ඔන්න මෙන්න වගේ.

එයා මගේ මූණ, බෙල්ල, පපුව, මුළු ඇඟ පුරාම ඒ තොල්, දිව, දත්, ඇඟිලි අරන් යද්දි මං එයාගෙ නම කිය කිය කෑගැහුවෙ ඒ කොණ්ඩෙ මගේ ඇඟිලි වලින් හයියෙන් අදින ගමන්.
"ආහ්!!! මිතූ ඔයා මාව පිස්සු වට්ටනවා මිතූ. මට ඔයාව ඕනෙ.
I need it fast and hard"

ඒත් එයා මට උපරිමේටම යන්න දුන්නෙ නෑ. එයා කොහොම එයාව පාලනය කර ගත්තද මං දන්නෙ නෑ.
මොකද එයා හිටියෙ මටත් වඩා උණුසුම් වෙලා.
එයා මගෙ බෙල්ලට මූණ තියාගෙන හයියෙන් හුස්ම ගත්තා.
විනාඩි දෙක තුනකට පස්සෙ බෙල්ල උස්සපු එයා මගෙන් ඈත් උනා.

ක්සිතිජ ඉමට (Completed)Where stories live. Discover now