1

818 92 13
                                    

මම අදත් හැමදාම වගේ වැඩ ඇරිලා පාර්ක් එකට ආවෙ හිත පොඩ්ඩක් සන්සුන් කරගන්න.. මොකද මම හැම වෙලාවෙම රෝගීන් එක්ක කාලය ගත කරන නිසා..මම පාර්ක් එකේ තියෙන ගහක් ගාව බෙන්ච් එකක තමයි හැමදාම වාඩිවෙන්නෙ.. පුදුමෙ කියන්නේ පාර්ක් එකේ කොච්චර සෙනග හිටියත් එතන කවුරුවත් වාඩි වෙන්නේ නැහැ.. ඒ තැන හරිම නිස්කලංක බවක් දැනෙනවා..ඒකයි හැමදාම වගේ මම මෙතෙන්ට ඇවිත් පැයක්, දෙකක් නැත්නම් ඊටත් වැඩි කාලයක් ඉඳලා යන්නේ...

ආහ් දැන් ඔයාලා මම කවුද කියලා බලනවා ඇති නේ.. මම ගැන කිව්වොත් නම Jung Hoseok.. Seoul Main hospital එකේ ඩොක්ටර් කෙනෙක්.. මට අවුරුදු 28යි.. ඒත් මම තාම තනිකඩයි... හිහිහි ඒකනම් හැබැයි මට ප්‍රශ්නයක් නෑ.. තනිකඩව ඉන්නවා කියන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා..

'දැන් හවස හයටත් කිට්ටුයි.. ගෙදර යන්නත් ඕනි..'මම එහෙම හිතලා බෑග් එකත් අරන් නැගිට්ටේ යන්න කියලා මම ටික දුරක් යද්දි මට ඇහුණා කවුරුහරි කෑ ගහනවා වගේ සද්දයක්...

__________________________________________

Jung Hoseok Age 28 Seoul Main Hospital Doctor

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jung Hoseok
Age 28
Seoul Main Hospital Doctor...

🌼☘️

Written by - @jung_hoseok_lover_

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now