13

413 78 18
                                    

මම එයාවත් වඩාගෙන කිචන් එකට ගියා.. එයාව පුටුවකින් වාඩි කරවලා මම ලෑස්ති වුනේ කෑම බෙදා ගන්න ඒත් එක්කම කවුරු හරි බෙල් එක ගහනවා ඇහුනා..

'මහ දවල් කවුද මේ බෙල් එක උඩ නැගල ගහන එකා..' මම එහෙම හිතලා කවුද කියලා බලන්න යන්න හදද්දිම මේ පූස් කොලුවා මගෙ ටී ෂර්ට් එකෙන් ඇද්දා..

"මොකද මේ... මම එයාගෙන් ඇහුවා..."

"කොහෙද ඔයා යන්නේ...🥺"

"අනේ පැටියො අර බෙල් එක ගහනවා කවුද කියලා බලන්න යන්න හැදුවේ... මම බලලා එන්නම් පොඩ්ඩක් ඉන්න ඔහොම්මම.. හරිද පැටියෝ..." එයා හරි කියන්න වගේ ඔලුව වැනුවා...

මම ඊට පස්සේ ගියේ ගෙදර දොරේ බෙල් එක තාමත් කඩන්න හදන එකාව බලන්න..මම ටිකක් දුර ඇවිදගෙන යද්දි මට මොකක් හරි පෑගුනා..

දැන් මාව පාවෙනෝ වගේ දැනෙනවා..

"ආයි අම්මෝ...ම...මගේ කොන්ඳ..." ඒත් එක්කම මාව බිමට වැටිල පස්ස පැත්ත බිම ඇනුනා... මම බෝම අමාරුවෙන් කොන්ඳත් අල්ලන් නැගිට්ටා..

"ආහ් මොකක්ද මට පෑගුනේ..අයියෝ මේ රෙදි කෑල්ලනේ.. හොසෝකා උබට හොඳ වැඩේ, වැඩ කරලා බාගෙට දාල යනවට.." මට පෑගිලා තියෙන්නේ දැන් ටිකකට කලින් බිම පිහිදාපු රෙදි කෑල්ල.. ඒත් එක්කම මගේ පෝන් එක රින්ග් වෙන්න ගත්තා..

ඒ ගමන මොකක්ද? මම පෝන් එක ආන්සර් කරා..

📲

ආහ් කවුද මේ....

_________________________________

Double updates... 😁💫

කථාව කොහොමද කියලා කියාගෙන යම්න.. 🙂💫

🌼☘️

Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now