27

329 67 68
                                    

Hobii pov...

මට අද ගොඩක් සතුටුයි... මේක ජින්ටත් කියන්න ඕනේ... ඊට කලින් ගෙදර යන්න එපැයිනේ, කුකී නම් ටේ එක්ක ගියා දැන පැය කාලක් විතර වෙනවා... ඒත් පූස්ටනම් මෙතනින් යන්න හිතක් නෑ වගේ....

"පූස්...."

"හ්ම්ම් හියුන්ග්...."

"මොකද පූස් අවුලින් වගේ..."

"එහෙම එකක් නැහැ හියුන්ග්...."

"හ්ම්ම් එහෙමද? ඒත් මට නම් හිතෙන්නේ ඔයා අවුලින් වගේ..."

"හ්ම්ම් ඒත් එහෙම නෑ.... "ඇත්තටම පූස් හිටියේ මොකක් හරි දේකට අවුලින් වගේ ඒකයි මම එයාගෙන් එහෙම ඇහුවේ....

"පූස්??"

"ඕ...."

"බඩගිනි නැද්ද අනේ...."

"ම්හූ.... "එයා බඩගිනි නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා....

"අපි දැන් ගෙදර යමුද?....."

"හා හියුන්ග්...."

"අපි යන ගමන් කාලා යමු, ජින් ජූන් එක්ක ගිහින් කාලා එන්න ඇත්තේ..."

"හා හියුන්ග්...." මෙයා හා හියුන්ග් කියන එක කටපාඩම් කරනවද?.."

"හියුන්ග් මට දෙයක් කියන්න තියෙනවා..."

"මොකක්ද පූස්...."

"හියුන්......."

'ට්‍රීන්ග්....' ආහ් එයා මොකක්ද කියන්න හදද්දිම මගෙ පෝන් එක රින්ග් වෙන්න ගත්තා...

"කවුද මේ ආහ් ජින් නේහ්... "මම පෝන් එක ආන්සර් කරා...

📲

හෙලෝ හොබී.... 

ඕ කියන්න ජින්..

ආහ් කොහෙද උබල ඉන්නේ...

පාර්ක් එකේ ඉන්නේ බන්,උබ ගෙදර ආවද?..

ආහ් ඔව් බන් මම කතා කරෙ උබලට මොනව හරි කාලා එන්න කියන්න..

ආහ් හරි බන්... එහෙනම් මම තියනවා...

හරි බායි..

...................................

"කවුද හියුන්ග් කතා කරේ..."

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now