12

403 81 21
                                    

"අනේ අඩන්න එපා.. කෝ නවත්තගන්න ඔය ඇඩිල්ල.."මම එයාව මගේ තුරුලට අරන් කිව්වා...

"කවුද කියන්නේ ඔයා වැඩක් නැති කෙනෙක් කියලා ආහ්?..."

"අර මම හිටපු ගෙදර අජුස්සි තමයි.. එයා හැමවෙලේම ඒක කියනවා...මට කන්න දෙන්නෙත් නෑ.." එයා අඩ අඩම කිව්වා..

"කෝ මේ පැත්ත බලන්න..ඔයාව වෙන කාට වැඩක් නැති කෙනෙක් වුණත් මට  ඔයාව වැඩක් තියෙනවා.. කෝ දැන් අඩන එක නවත්තගන්නකෝ හොඳ පූස් පැටියා වගේ..." මම එයාගේ මූණ උස්සලා ඇස්වල කඳුලු පිහදැම්මා...

"හරි දැන් ඔයා ඔහොම ඉන්නකෝ මම කාලා එන්නම්.."මම නැගිටලා යන්න හදද්දිම එයා මගේ ටී ෂර්ට් එකෙන් ඇදලා නවත්තගත්තා...

"ඇයි මේ.." මම එයාගෙන් ඇහුවා...

"ම්හූ මාත් එනවා ඔයත් එක්ක යන්න..."එයා ඇස් දෙක බෝල කරන් කිව්වා..අනී එයා එහෙම ඉද්දි අල්ලලා කටේ දාගන්න හිතෙනෝ...

"අයියෝ මම කොහෙවත් යන්නේ නෑ කිචන් එකට ගිහින් කෑවා ආවා හරිද?"මම එහෙම කිව්වට එයා නම් ටී එක අත අරින පාටක් නෑ...

"ආ හරි ඒනම් ඔයත් එන්නකො..."එහෙම කිව්ව විතරයි එයා මාව ලගට ඇදලා අරගෙන මගේ බඩ වටින් කකුල් දාලා ඇගේ එල්ලුනා හරියට කෝලා පැටියෙක් වගේ...

මාත් එයාව තදකරලා අල්ලගෙන දෙන්නත් එක්කම කිචන් එකට ගියා...
(අනේ මට මේවා ලියන්න තේරෙන්නේ නෑ 😶🥲💔)

________________________________

👀😁

🐱🥺❤️💫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐱🥺❤️💫


🌼☘️

Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now