23

308 68 8
                                    

Hobii's pov...

"පූස් එහෙනම් ඔයා ඔතනින් කැමති ඇදුමක් ඇදගන්න..."මම පූස්ව කාමරේට එක්කගෙන ඇවිත් ඇඳුම් ටිකක් තෝරල දුන්නා..

ඒත් එයාට ඒ එකක්වත් ගානට නෑ.. ඔක්කොම ලොකුයි..

"හරියෝ... කෝ ජින් හියුන්ග්..."

"ආහ් එයාට අද අපිත් එක්ක එන්න වෙන්නේ නැහැ, එයාට වෙන ගමනක් යන්න වෙලා..."එහෙම කිව්වම එයාගෙ මූණ අමුතු වුනා..

"ඒමද හ්ම්ම්..."

"ඕ.. ඇයි කැමති නැද්ද මාත් එක්ක යන්න..."

"අනියෝ නෑ නෑ, මම ඔයා එක්ක යන්න තමයි ආස හී..." එයා හිනා වෙලා කිව්වා...

ආහ් එයාගෙ ඒ හිනාව, මම පිම්සෙක් වෙනෝ.. 😵😍💘

"ම්ම්ම් හි... මාත් හිනා වුණා..
එහෙනම් ලෑස්ති වෙලා එළියට එන්න..."

"හරී..."

මම එළියට වෙලා බලන් හිටියේ පූස් එනකම්,

"ආහ් හොබී හියුන්ග් මම ලෑස්තියි.. "එයා කෑ ගහගෙනම එළියට ආවා...

"ආහ් ඔයා ලෑස්ති......"" වාහ් බෝනික්කෙක් වගේ කියුට්...
පූස් ඇඳන් ආපු ඇඳුමට එයාව කියුට් බෝලයක් වගෙ පේන්නේ...

"හියුන්ගී...."

"අ.. ආහ් අ.. ප් අපි යමු එහෙනම්..." ආෂ් මට වචනත් පැටලෙනවා...

"ඉන්න මේ තොප්පිය දාගන්න... "මම එයාට තොප්පියක් දැම්මා එයාගෙ පූස් කන් දෙක වැහෙන්න..

මායි යුන්ගියි දෙන්නම කාර් එකෙන් පාර්ක් එක ගාවට ආවා.. ඒ එනකම්ම එයා වීදුරුවෙන් පේන වටපිටාව හොඳට බල බල ආවේ...

කාර් එක පාර්ක් කරල බැහැල ඇවිල්ලත් කිසි සද්දයක් නැතිව එයා යනො අනේව් පූස් පැටියෙක් වගේ..... කොහොමත් ඉතින් පූසෙක් නේ...

"වාහ් හියුන්ගි අර බලන්නකූ..."

"කෝ මොකක්ද අනෙ..."

"අර අයිස් ක්‍රීම්...."

"ආහ් ඔයාටත් ඕනිද?"

හී අරන් දෙනවනම් කන්නම්...😁

"හා හා අරන් දෙන්නම්, අපි යමුකො මුලින්ම පාර්ක් එකට.."

"හා..." මායි යුන්ගියි දෙන්නම ඇවිත් පාර්ක් එකේ තිබ්බ නිදහස් තැනකින් වාඩි වුණා...

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now