5

467 88 16
                                    

අද ඇත්තටම හොඳ දවසක්.. කොච්චර මහන්සි වුණත් සතුටු හිතෙන ගොඩක් දේවල් වුණා.. ඔය දැන් කතා කරෙ මගේ හොඳම යාළුවා high school යන කාලෙ ඉඳලම මගේ හොඳම යාළුවා වුණේ ජින්.. යාලුවා කියනවට වැඩියෙ ඔම්මා වගේ මගේ.. පුංචි කාලෙ ඉඳන්ම ඔම්මයි අප්පයි නැතුව හැදිච්ච මට එයා එයාගෙම සහෝදරයෙක්ට වගේ සැලකුවේ..

යුනී යන්න ඕනි නිසා part time job කරන්න වුණා.. ඒත් එයාට පුළුවන් හැම විදියකින්ම මට යුනී යන්න උදව් කලා.. අදටත් එයාට මම ණය ගැතියි...

අනිත් එක තමයි එයා අවුරුදු තුනක් එක දිගට ආදරය කරපු කෙනා අද එයාගෙන් කැමත්ත අහලා..මට නම් පුදුම සතුටුයි..
ඒත් හිත ඇතුලෙන් පොඩි දුකකුත් තියෙනවා.. මටත් ආදරෙ කරන්න කවුරු හරි හිටියනම්.... එක්කො ඕනි නෑ.. දැන් නිදා ගනින් හොබියෝ ඕනිවට වඩා එක එක දේවල් හිතන්නේ නැතුව...

හ්ම්ම්.. දැන්නම් මට නිදිමතයි හොඳටම.. යුන්ගියත් දැන් නිදි ඇති නේහ්.. මමත් නිදා ගන්නවා...

At morning....

"ට්‍රින් ට්‍රින්...."

ආයිෂ් මේ බෙල් එකනම්... ඇත්තමයි කුඩු කරතැහැකි.. හැබැයි ඉතින් මටමනෙ පාඩු වෙන්නේ.. මම නිදිගැට කඩ කඩ ගියා මූණ සෝදගෙන වොශ් එකක් දාගන්න.. මූණ සෝදගෙන ඇවිත් Clotheset එකෙන් සුදු පාට ශර්ට් එකකුයි කලු දුබුරු පාට කලිසමකුයි අරන් ඇදගෙන.. ටයි එකත් දාගෙන පහලට ආවා...

එද්දි මම දැක්කේ... මොකක්ද ඒ???....

________________________________________

________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අත ගනන් ගන්න එපා 🙂.. ඔය වගේ එකක් ඇන්දේ... 😁

🌼☘️

Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now