29

451 75 53
                                    

අනේව් සොරි අප්ඩේට් පරක්කු වුනාට... ඉස්කෝලෙ වැඩ, ක්ලාස් තිබුණ නිසා ටයිප් කරගන්න බැරිව ගියා...
D-R-E-A-M--y-o තෑන්ක්ස් අක්කේ ටයිප් කරල දුන්නට මේක... 👀🥺💜......

______________________________________________

After four years...

Author pov...

"ම්ම්ම්...ම්ම්ම්ම්...😴😴😴"

හෝසොක්ට උනුහුමට තුරුල් වෙලා තද නින්දෙ හිටිය යුන්ගි හිමින් හිමින් දෑස් විවර කලේ ඒ වෙද්දීත්  දෑස් මතට පතිත වෙලා තිබ්බ් හිරු එලිය නිසා...යුන්ගි එහෙමම හෝසොක්ගෙ පැත්තට හැරිලා දෑස් පියාගෙන තද නින්දෙ හිටිය හෝසොක්ගෙ මුහුණ දිහා බලන් හිටියෙ හිත පුරා උතුරන ආදරෙන්...

"ඔයා කොච්චර කියුට් ද...හරියට පුංචි අස්ස පැටියෙක් වගෙ..."

යුන්ගි හරි පරිස්සමට හෝසොක්ගෙ මුහුණ මත ඇගිලි තුඩු වලින් රටා මැව්වා....

🔔🔔🔔🔔🔔🔔

නින්දේ ඉන්න හෝසොක් එක්ක ටිකක් සෙල්ලම් කරපු යුන්ගි එලාම් එක නාද වෙද්දී ඒකත් ඕෆ් කරන් ඇදෙන් බැස්සෙ හෝසොක්ගෙ නලලට හාදුවකුත් දීලා...

යුන්ගි ඉක්මනට කොන්ඩෙත් හද හද ඇදෙන් බැහැලා කිචන් එක පැත්තට දිව්වෙ බ්‍රෙක්ෆස්ට් හදන්න පරක්කු වෙන නිසා...
.
.
.
.
"බබා කෝ නැගිටින්න...ස්කූල් යන්නත් පරක්කු වෙනවා..."

"කෝ ඉතින්..."

"කෝ ගුඩ් බෝයි වගෙ නැගිටලා එන්න...අප්පාවත් නැගිට්ටවන්න එපැයි..."

අප්පාව නැගිට්ට්වන්න යන් කිව්වම කොල්ලා ඉක්මනට නැගිටලා ඇවිත් යුන්ගිගෙ අතට පැනලා බෙල්ලෙ එල්ලුනා...

"කෝ යන්...අප්පාගෙ රූම් එකට..."

යුන්ගි කොල්ලාවත් වඩාගෙන ඇවිත් එයාලාගෙ රුම් එකෙ ඇදෙන් තිබ්බා...ඇදෙන් තිබ්බා විතරයි කොල්ලා දුවගෙන ගිහින් අප්පාගෙ ඇගට පැනලා නටන්න පටන්ගත්තා...

"අප්පා...නැගිටින්නො...මට ඉස්කූල් නන්න පරක්කු වෙලවා...ඉක්මන් කරන්නො... "

පොඩි එක්කෙනා හෝසොක්ව කෑගහ ගහ නැගිට්ටවද්දි යුන්ගි හිනාවෙවී ගිහින් හෝසොක්ට හොස්පිට්ල් යන්න ඇදුම් ලෑස්ති කරා...

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now