4

499 92 15
                                    

මම bathrobe එකත් ඇඳගෙන රූම් එකට ඇවිත් Clotheset එකෙන් ඇඳුමක් අරන් ඇඳගෙන රූම් එකෙන් එළියට ආවේ.. මොනවහරි කෑමක් හදාගන්න.. කෙලින්ම කිචන් එකට ගිහින් රාමෙන් එකකුත් හදාගෙන ඇවිත් වාඩි වුණේ ලිවින් රූම් එකේ තියෙන සොෆා එකෙන්..

මම වාඩි වෙලා ඉන්න සොෆා එකේම කෙරවලේ යුන්ගියා නිදි... මම හදාගත්තු රාමෙන් එකේ බාගයක් විතර කනකොට මෙන්ම මෙයා නැගිටලා ඇවිත් කෑ ගහන්න ගත්තා.. මම හිතන්නේ කෑම එකේ සුවඳට වෙන්න ඇති.. මම එයාවත් වඩාගෙන කිචන් එකට ගිහින් ඉතුරු වෙලා තියෙන රාමෙන් ටික ප්ලේට් එකකට දාල තිබ්බා එයාට කන්න..

මම කිචන් එකත් අස්පස් කරල දාල කෙලින්ම ආවෙ රූම් එකට.. ඇවිත් පෝන් එක අතට අරගත්තා.. අම්මො ඇවිත් තියෙන මිස් කෝල් ගොඩ... වෙන කවුද ඉතිං මගේ අතිජාත මිත්‍රයා Kim Seokjin මිසක.. මෙයා මොකද මේ හදිස්සියේම කතා කරෙ.. මම එයාට කෝල් එකක් ගත්තා..

📲

හෙලෝ ජින් මොකක් හරි හදිසියක්ද?

හෙලෝ තමුන්ට මම කෝල් කියක් ගත්තද ආ.. තමුන් පොල් ගෑවද මෙච්චර වෙලා කෝල් ආන්සර් කරන්නේ නැතුව

අනේ ජිනී මගේ කන රිදෙනවා බන් හිමින් කතාකරපන්.. සොරි බන් පෝන් එක බැටරි නැතුව ඕෆ් වෙලා දැන් චාර්ජ් එකට ගැහුවේ.. ආ ඒක නෙවෙයි මොකක්ද හදිස්සිය..

ආහ් බන් ලැජ්ජයි බන්..

කියපන් යකෝ කෙකර බාන්නෙ නැතුව..

ආහ් ජුනී මට  Propose කරා බන්.. ඒක කියන්න ගත්තෙ කොහද තෝ පෝන් එක ආන්සර් කරන්නේ නෑනේ..

වාහ් රියලි... Congratulation මචන් උබ කැමැත්ත දුන්න නේ?..

හිහිහි ඔව් බන්.. නොදී බෑනේ මොකද මමත් ගොඩ කාලෙක
ඉඳන් එයාට කැමතියිනේ...

හරි බන් මම තියනවා.. වැඩක හිටියේ.. Bye..

ආහ් ඕකේ bye.. Goodnight ❤️

Goodnight hobiio..❤️

_________________________________________

_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Seokjin
Age 28
University professor..
Hoseok's best friend...

****
Hehe.. Kathawa kethai kiyala dnno..🙁💔
Vote ekk comment ekk dann ynno..🙂💫

🌼☘️

Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now