11

416 83 17
                                    

මම සම්පූර්ණයෙන්ම ගේ අස් කරලා, මමත් කාලා මේ පූස් කොලුවා ගාවට ආවේ මෙයා ගැන කොහොම හරි පොඩි විස්තරයක් දැන ගන්න බලාපොරොත්තුවෙන්..

මම රූම් එකට ඇවිත් දොර වහගෙනම එයා ගාවට ගියා.. ගිහින් මම ඇඳ උඩ වාඩි වුණා...

"ඒයි පූස් කොලුවා ඔයාගෙ නම යුන්ගි කිව්වනේ.." එයා ඔලුව වැනුවා ඔව් කියන්න වගේ..

"හරි එහෙනම් මට කියන්න ඔයා කොහොමද මේ ගෙදරට ආවේ.." එයා මගේ දිහා බලාගෙන ඉන්නවා කතා කරන්න බෑ වගේ..

"අනේ ප්ලීස් කතා කරන්නකෝ මට ඔයා ගැන දැන ගන්න අහන්නේ.."

"අ...ආහ් ම්..මගෙ ඔම්මයි අප්පයි දෙන්නම නෑ.."අනේ පව්..මම වගේම කෙනෙක්..

"මම හිටපු ගෙදර අජුස්සි මාව පාර්ක් එක ගාව තියෙන කුණු බක්කියට ගෙනත් දැම්ම.."ආහ් කුණු බක්කියට ඈ මිනිහෙක්ව දාන්නේ කොහොමද?... ම්.. මොකාක් මේ ඉන්නේ මමබ අර කුණු බක්කියෙන් ගෙනාපු පූසද? වෙන්න බෑ ඒක...

"මාව වැඩක් නැති කෙනෙක් කියලා.." මම බයෙන් වගේ එයා දිහා බැලුවා.. අනේ එයා  අඩනවා.. ආහ් මගේ පපුව රිදෙන්නේ ඇයි......

______________________________________

______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Cute yoongi~🥺🥰❤️

🌼☘️

Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now