18

354 75 38
                                    

"ඇයි ඔයා අඩන්නේ? මම එයාගෙන් ඇහුවා..."

"අ..නේ ඩොක්ට ම්.. මට මගෙ කූව බේරල ද්..දෙන්නකො.. අනේ.. ඒ.. එයාට ම්.. මන් නිසයි මෙහෙ..ම උ..නේ.." අනේ එයා අඩ අඩම කිව්වා..

"හරි මේ අහන්නකෝ බබො.. කෝ දැන් මේ පැත්ත බලන්න, අඩන්නේ නැතිව මට වෙච්ච දේ කියන්න..."

"සර්..."

"සර් කියන්න එපා.. මම ජන්ග් හෝසියොක්.. නැත්නම් හොබී කියලා කියන්න.." මට එයාව මගේම මල්ලි වගෙ දැනිච්ච නිසයි එහෙම කිව්වේ..

"හොබී හියුන්ග් අද මම මගේ කූ එක්ක රන්ඩු වුණා...එයා ඒකට කේන්ති අරන් අත කපාගෙන, අනේ මන් නිසයි මේ හැම දේම අනේ මට මගෙ කූව බේරල දෙන්නකො හොබී හියුන්ග් ප්ලීස්..." එයා අඩ අඩම මගෙන් ඉල්ලුවේ එයාගෙ කූව බේරල දෙන්න කියලා..

"හරි ඉන්නකො ඔයා ඔහොම්මම.." මම එයාට එතන ඉන්න කියලා නර්ස් කෙනෙක් එක්ක ICU එකට ගියා..

"මෙයාට මොකක්ද වෙලා තියෙන්නේ.."මම එතන හිටපු ඩොක්ටර් ගෙන් ඇහුවා..

"අත කපාගෙන,නහරයක් කැපිච්ච නිසා සිහිය එන්න එන්න ගොඩක් වෙලා යයි..."මම ඇතුළට යද්දිත් ඇතුලේ හිටපු ඩොක්ටර් එයාටබෙහෙත් කරල ඉවරයි..

මම ඒ කොල්ලා ගාවට ලන් වෙලා බැලුවා, එයා හාවෙක් වගේ.. මට ඒ මූණ කලින් දැකල පුරුදුයි, ඒත් කොහෙදිද..

මම දැක්ක එයාට සිහිය එනව එක පාරටම...මම එයාට කතා කරා...

"ඔයාට කොහොමද දැන්..."

"මම ක්..කොහෙද ඉන්නෙ?? කෝ මගෙ ටේ..." එයා එක පාරටම ඇහුවෙ ටේ කියලා කෙනෙක්ව මම හිතන්නේ එළියේ හිටපු කොල්ල වෙන්නැති ටේ කියන්නේ..

"ආහ් එයා එළියේ ඉන්නව.. පොඩ්ඩක් ඉන්න මට ඔයාව චෙක් කරන්න ඕනේ... "මම එයා ළගට ගිහින් එයාගෙ අතක් අරන් නාඩි පරික්ෂා කලා...ඒත් එක්කම මගෙ ඇස් ගිහින් නැවතුනේ එයාගෙ ඇස් වල ඒ- ඒ ඇස් මට හොඳට හුරුයි ඒත් ඒත් මෙයා කවුද?...

එක පාරටම එයා බය වෙලා වගෙ මගෙ අතින් එයාගෙ අත ඇදල ගත්තා...

"ම්..මට මගේ ටේව බලන්න ඕනේ.. යන්න දෙන්න මට එයාව බලන්න.."

"අ.. ආහ් ඉන්න මම එයාට කතා කරන්නම්.." මම ICU එකෙන් එළියට ආවා.. මාව දැක්ක විතරයි ටේ මන්ගාවට දුවගෙන ආවා..

"ඩොක්ටර් එයාට කොහොමද දැන් අනේ මට එයාව බලන්න යන්න දෙන්න පුළුවන්ද?...."

"ඔයාද ටේ කියන්නේ?..." මම එයාගෙන් එක පාරටම ඇහුවා..

"ඔව් මම තමයි ටේ කියන්නේ ඇයි ඩොක්ටර්? අනේ මට කූව බලන්න යන්න දෙන්නකො....."

"හරි හරි ටේ ඔයාට යන්න පුළුවන් එයාව බලන්න,හැබැයි පොඩ්ඩක් ඉන්න වෙනවා එයාව නෝමල් රූම් එකකට චේන්ජ් කරනකම්.."

"හරි ඩොක්ටර්, තෑන්ක්ස් ඩොක්ටර්..."

"තෑන්ක්ස් කියන්න එපා ටේ අනික මම ඔයාට කිව්ව ඩොක්ටර් කියන්න එපා කියලා..."

"ආහ් ඩො.. හොබී හියුන්ග්☺️"

________________________________________

කතාවට Taekook වත් ඇඩ් කරන්න හිතුනා..ඒක අවුල් වගෙ නම් කියන්න අයින් කරල දාන්නම්..🙂👀💔

කොටද අද චැපිය?.. 😶

අදහස් කියගෙන යන්නලා කතාව ගැන...කැතයි කියලා දන්නව ලියා ගන්න තේරෙන්නේ නෑ සීනි බෝල වගේ.. 😐💔..

බායි යාලුවනේ
කතාව කියවනවට තෑන්ක්ස්.. 🥺💖

 🥺💖

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🙊❤️

🌼☘️


Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now