15

381 88 31
                                    

"ම්..මොකාආක්.." මොනාද මේ යකා කියවන්නේ.. මෙහෙ නවතින්න??

"උබ මෙහෙ නවතින්න?..."

"ඔව් ඇයි??? උබ කැමති වුණත් නැතත් මට වැඩක් නැහැ මම මේ ගෙදර නවතිනවා.."

"ඈහ්.. ඒ.. ඒත් ජින් මන් කියන්නේ ඔයා ඉන්න ඕනේ නම්ජූන් එක්ක නේද?.."

"ඇයි ඔයා කැමති නැද්ද මම මෙහෙ ඉන්නවට?? මට නම් පේන්නේ එලවන්න හදනවා වගේ නම්ජුන් ගාවට.."

"ඒ.. එහෙම එකක් නෑ.. හරි ඉතිම් උබට ඕනෙ නම් හිටපන් මට මොකෝ.."

"අන්න එහෙම හිටපන්... මම යනවා මගෙ රූම් එකට.."

"මොකක් ඔයා දන්නවද මේ ගෙදර කාමර තියෙන තැන්??"

"ඈ යකෝ මම මේ ගෙදර කලින් ඉඳල තියෙනවා..ඉතින් මම දන්නව මගෙ කාමරෙ තියෙන තැන.."

"ඈහ් ආහ් ඔව් නේ හා හා යමන්..." මොකක්ද මේ කඩා පාත් වෙච්චි හෙණ ගෙඩිය.. මේ මනුස්සයා බැරිවෙලාවත් යුන්ගිව දැක්කොත් එහෙම මොකද කරන්නේ..මොනා කරන්නද.. දකින්න කලින් කිව්ව නම් හොඳයි හැබැයි නැත්නම් මූ මාව පන පිටින් කන්න හදයි...

"හොබියෝ..." මොකද ඒ ගමන මේ මනුස්සය බෙරිහන් දෙන්නේ..

"මොකද ජින් බෙරිහන් දෙන්නෙ.."

"ආහ් හොබියො කන්න මොනා හරි හදපන් බඩගිනියි ඒයි.."

"ඕක කියන්නද උබ වොෂ් රූම් එකේ ඉඳන් බෙරිහන් දුන්නේ.. හා හා නාලා වරෙම් හදල තියන්නම්.."

මදැයි මේ යකාට කන්න හදන්නත් එපැයි.. මෙහෙම ගියොත් හොබියො උබ වැඩ කරලම මැරිල යනවා.. ආයිඉ ඒ අස්සෙන් අර වැදිච්ච පාර කොන්ඳත් රිදෙනවා..

මම කොන්ඳත් අල්ලන් කිචන් එකට ගියා..

"අර ආපු කෙනා මෙහෙ නවතිනවද අලේව්.."

"ආහ් ඔව්.. එයා මගෙ යාලුවෙක් මම ඔයාට එයාව අඳුන්වල දෙන්නම්.." මම එහෙම කිව්වම යුන්ගි ටිකක් බය වුණා.. මම එයා ලගට ගියා..

"මොකෝ එක පාරටම බය වුණේ.. අඳුන්වල දෙන්නම් කිව්වම??"

"ආහ් එයා නපුරුයි දන්නේ නැහැ නේ.. ඒකයි අලේව් එයා මට සැර කරොත් මට ගොඩක් දුක හිතෙයි.." අනේ එයා..🥺

"අයියෝ එයා නපුරු කෙනෙක් නෙවෙයි එයා හරිම හොඳයි අනේ බය වෙන්න එපා එයා ඔයාට සැර කරන්නේ නැහැ.." මම යුන්ගියට එහෙම කිව්වම එයාගෙ මූණෙ හිනාවක් ඇඳුනා..
අනෙ මට අල්ලල කටේ දාගන්නමයි හිතෙන්නේ මෙයා මෙච්චර කියුට් වෙද්දි..

මම අර මනුස්සයට කන්න මොනවා හරි හදන්න කියලා යන්න හදද්දිම යුන්ගියා මගෙ ටී ෂර්ට් එකෙන් ඇදලා නැවැත්තුවා..

"මේ අනේ උයාගෙ නම හොබීද?" එයා එක පාරටම මගෙන් ඇහුවා..

"ඈහ් ඔව් ඔව් මගෙ නම නම් ජන්ග් හෝසියොක්.. ගොඩක් අය කියන්නේ හොබී කියල.." මෙයා මගෙ නම දන්නේ කොහොමද?

"ආහ් එහෙමද.."

"ඒත් කොහොමද අනේ ඔයා මගෙ නම දන්නේ?"

"අර ආපු ඔයාගෙ යාලුව කියනව ඇහුන මට ඒකයි හී...😁" අම්මෝ මෙයාගෙ හිනාවෙ කියුට්..

"මේ දැන්වත් මගේ ටී-ෂර්ට් එක අත අරිනවද.."

"ආහ් හරී.." එයා ටී-ෂර්ට් එක අත ඇරිය...

(මම මේ මොන බහුබූතද අප්පා ලියන්නේ 👀😪💔..)
____________________________________

හායි👀😁♥️ ...

වෝට් එකක් දාගෙන යන්නෝ..👀

🐱🦄❤️💫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐱🦄❤️💫..

🌼☘️

Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now