8

437 85 12
                                    

මම hospital එකෙන් එලියට ඇවිත් කාර් එකට නැග්ගේ ගෙදර යන්න.. මට හදිසියි එයා ගැන දැන ගන්න.. මම කාර් එක වේගෙන්ම පැද්දා.. ආහ් හදිස්සියට මට පරලොව යතැහැකි මේ යන විදියට.. කොහොමෙන් කොහොම හරි මම ගෙදරට ආවා... ඇවිත් දොර ඇරගෙන ඇතුළට ගියා.. මම හිතනවා තාම එයා මේ ගේ ඇතුලේ ඇති කියලා....

"ම්...මේ ම්.. මොකක්ද ගෙදරට වෙලා තියෙන්නේ??" මගේ කටින් එක පාරටම පිට වුනා.. සෝෆා එක හිල් කරලා.. මේ මොනවාද මේ? මගේ ඇඳුම් නේද? ආයිෂ් ඇඳුම් කාලා කවුද මෙහෙම කරලා තියෙන්නේ.. මම ගේ පුරාම ඇයි යැව්වා.. ගේ හරියට නිකං පිස්සිගේ පලා මල්ල වගේ.. ඒ අස්සෙන් මම හෙව්වේ අර පූස් කොල්ල කෝ කියල.. නෑනෙ එයා, ගිහින්වත්ද? මම කෝකටත් කියලා කිචන් එක පැත්තට ගියා..

"ඈ.........." මට කෑගැස්සුනා කිචන් එක දැකලා.. කෑම කෑලි හැමතැනම ඒ අස්සෙන් ටැප් එක ඇරල දාල සින්ක් එකෙන් බිමට වතුර බේරෙනවා...මට නම් පිස්සු වගේ... මාව නිකන් කැරකෙනවා වගේ...











"ආහ්.. මගේ ඔලුව මට මොකක්ද වුණේ..." එක පාරටම මාව වැටුනා විතරයි මතක..

______________________________________

______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🙂❤️☘️

🌼☘️

Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now